බසවක්කුළම වැව පෙදෙසින් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට ගෙනා පස් ගොඩක තිබී ආර් .පී .ජී 7 වර්ගයේ උණ්ඩ දෙකක් හා ජී.පී.එම්.ජී වර්ගයේ ගවන් යානා නාශක උණ්ඩ 157 සොයාගත් බව අනුරාධපුර පොලීසිය කියයි වෙස්සගිරියේ පාඵ පෙදෙසකදි මෙම උණ්ඩ හමුදාව විසින් පුහුකර දැමිණි . යුද්ධය පැවැති සමයේ මේ පෙදෙසේ තල් ගසක තිබී කොටි අවි තොගයක්ද සොයාගෙන ඇත මේ අවිද එහි ගෙන ඇත්තේ කොටි සංවිධානයෙන්දැයි සැක පහල වි තිබේ
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවයේ තවම ඉවරයක් නැති බව තමයි ඔය පුනපුණා කියන්නේ