ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ස්නායු වෛද්‍යවරයකු කොළඹ - කතරගම බසයෙන් මාතර යමින් සිටිය දී පවුම් පහක රන් මාලයක් රුපියල් 75000ක් වටිනා ජංගම දුරකථනයක් හා රුපියල් 75000ක් වටිනා අව් කණ්නාඩියක් පැහැරගත් බව කියන පුද්ගලයා සොයා මාතර පොලිසිය පරීක්ෂණ අරඹයි. වෛද්‍යවරයා මාතර තොටමුණේ පදිංචිකරුවෙකි. ඔහුට බසයේ දී හමුවූ නාඳුනන පුද්ගලයකු රාත්‍රී ආහාර ගනිද්දී මත් ද්‍රව්‍යක් කැමට හා බීමට මුසු කර නින්ද යන්නට සලස්වා ඉන ඉහ අත ගා යන්නට ඇතැයි පොලිසිය සැක කිරයි. මාතර දී බසයෙන් බැසිය යුතු වෛද්‍යවරයාට නින්ද යෑම නිසා දික්වැල්ල දක්වා ගොස් ඇත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි මේ අය අපේ ශ්‍රී ලංකාවේ හිටපු අය නොවෙයිද කොහෙද? එහෙම වුණානම් ඔයගැන දැනගන්න ගමන් යන්නෙ. ඉතිං කොහොමද වෙන රටකට වැඩ කරලා අපේ රට ගැන දැනගන්නේ
කොහෙද කොහෙද මතට තිතක් කොහෙද කොහෙද මෙහෙම රටක්
එතුමා හරියටම ලංකාවේ පුරවැසියෙක්ද කියලා හොයල බලන්න