උරහිසේ හා දනහිසේ අබාධයකට භෞතික චිකිත්සක ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා වැලිකඩ හිරගෙදර සිට අදත් කොළඹ නවලෝක රෝහලට රැගෙන ආ බව ඔහුගේ බිරිය අනෝමා පොන්සේකා කීවාය. තම සැමියා වෙනුවෙන් ජනපතිගෙන් සමාව නොඉල්ලන බව ද ඇය මාධ්‍යට කියා ඇත. මේ අනුව ලබන ජනවාරියේ දී ඔහුට සමාව ලැබීම අඩමාන බව දැනගන්නට ඇත. සමාව ඉල්ලා පවුලේ සාමාජිකයන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව මහින්ද රාජපක්ෂ ජනපති පුවත්පත් කතුවරුන් සමග පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදි කරලා නැත්නම් මොනාටද සමාව ඉල්ලන්නේ....
එයිට වැඩිය වැරදි කරපු අය කොච්චර ඉන්නවද එලියේ?
ජනාධිපතිතුමා ෆොන්සේකට සමාව දිය යුතුයි.
වීරයෝ බිහිවන්නේ වැඳවැටීමෙන් නොව අභියෝගයන්ට මුහුණ දී ජය ගැනීමෙනි.
ගෞරවනීය ලෙස නිදහස් කළ යුතුයි
හිටපු හමුදාපතිතුමා ගෙදර එවන්න.
සමාව ඉල්ලන්න ඔනේ එතුමාගෙනුයි