යුරෝ ලක්‍ෂ දෙකක් හෙවත් රුපියල් කෝටී තූනක් වටීනා රන් භාණ්ඩ තොගයක් සමග 44 හැවිරිදි ශ‍්‍රි ලාංකිකයෙක් ඉතාලියේ පැලැර්මෝ ගූවන්තොටපොළේ දී පොලිස් අත්අඩංගූවට පත් වීය. කිලෝ තූනහමාරක් බරැති රන් භාණ්ඩ එහි වීය. වසර 20ක් පුරා පලැර්මෝ නගරයේ ජිවත් වන්නකූ වන ඔහු කලක පටන් රත‍්‍රන් හා මැනික් ගල් සිංගප්පුරුවෙි සිට නිතිවීරෝධිව ඉතාලියට ගෙනඵන්නකූ බව පෙනේ යැයි පැලැර්මෝ ගූවන්තොටු පොළ වීනිමය වීමර්ශණ හා දුෂණ මර්දන පොලිසිය කියයි. ඔහු ගෘහ සේවකයකූ වශයෙන් රැකියාව කරන්නෙකි. නිතර නිතර ගූවන් ගතවීම ගැන සැක සිතූ පොලිසිය මෙවර ඔහු පරික්‍ෂා කෙළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නමත් නැති කරනවා. ඔය වගේ ජරා වැඩ කරලා හම්බ කරලා ඇවිත් මෙහිදී හොද මහත්වරු, සමහරු දුප්පත් අයට නෑකම් කියන්නෙත් නෑ. ඔන්න බලනකොට හම්බකරන විදිය. ඔහොම අල්ලගන්නෙ ටිකයි. අල්ලගන්න බැරි ඒවා කොච්චරද?
හොරකම පුරුදු අයට කොහෙත් එකයි.