පාකිස්ථානයේ සිට කටුනායකට පැමිණි තරුණයකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රුපියල් කෝටියකට වැඩි වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු ගුලි 118ක් එළියට ගත් බව කටුනායක පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය කියයි. මෙතරම් කුඩු ප්‍රමාණයක් (ගෑම් 801) ගිල මෙරටට ආ පළමු අවස්ථාව මෙය බව රේගුව පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි
හොදප වැඩක්
මෙවැනි වැටලීම් තරාතිරම නොබලා ඉදිරියටත් කළ යුතුයි. නීතිය හැමොටම එක හා සමාන විය යුතුයි.
මේවා කටුනායක සිට ඇල්ලීම නොකල යුතුයි.යන්නට ඉඩ හැර ඔහු කාටද දෙන්නේ කියා බලා ඔවුන්ව අත්අඩංගුවට ගත යුතුය.එවිට හොද අත්තක් බලා ගත හැක.
මේවා කොහොම ගිලිනවද මන්දා
මේ වගේ අය උල තියන්න ඕන.
ඔය දක්ෂකම් හොද වැඩකට යෙදෙව්වනම් කොච්චර හොදද?
මරණ දඩුවම දෙන්න
මේ නම් මනුස්සයෙක් නෙමේ