දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීම සඳහා වේග පන්දු යවන්නන් වන ධම්මික ප‍්‍රසාද් සහ කනිෂ්ක ඇල්විටිගල දෙදෙනා අද (19 වැනිදා) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. දකුණතින් වේග පන්දු යවන කනිෂ්ක ඇග්විටිගල පසුගිය කාලය පුරාම පුහුණු තරගවලදී සහ අන්තර් සමාජ තරගවලදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයෙකි. 25 හැවිරිදි කනිෂ්ක, කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන අතර කෝල්ට්ස් පිල නියෝජනය කරයි. ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ඩර්බන්හිදී ආරම්භවේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම වැටිලා ඉන්න තත්වෙන් ගොඩගන්න බලන්න ලැබුන අවස්තාවෙන් උපරිම ප‍්‍රයොජනය ගන්න