පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට ගල් මුල් වලින් පහරදුන්නැයි සැකපිට මිරිහාන පොලිසියෙන් 15 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර දකුණු පළාත් සභා මන්ත‍්‍රී වරයෙක්ද මාවතගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු සිවු දෙනෙක්ද කොළඹ නාගරික මන්ත‍්‍රී වරයෙක්ද ඒ පිරිස අතර වෙතියි ජ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd