දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ගලගෙදර ප‍්‍රදේශයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට උපහාර දැක්වීමේ උත්සවය අද (20) පස්වරු 3.30 සිට ගලගෙදර ජබාර් මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ. ආසියානු මලල ක‍්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටද බොක්සිං, පාපැදි ආසියානු ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා උළෙලේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන්ද ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ පාපන්දු ක‍්‍රීඩකයන්ද වයස 19න් පහළ ලෝක කුසලාන පිල නියෝජනය කළ ක‍්‍රීඩකයකුද, ටයිකොන්ඩෝ ක‍්‍රීඩාවෙන් සාෆ් රන් පදක්කම් තුනක් දිනාගත් ක‍්‍රීඩකයන් තිදෙනකුද මෙදින උපහාර ලැබීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරයන්ට සුභපැතුම්