එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට යළි පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.15ට පමණ සිරිකොත මන්දිරයෙන් පිටත් වී ගියේ රැස්වී සිටි එන්සියයක් පමණ වූ ආධාරකරුවන්ගේ ජයගෝෂා මද්දේය. උඩුමහලේ සිට පහළට ආ වික්‍රමසිංහ මහතා මුලින්ම පිරික්සුවේ අලාභහානි කැර තිබූ වාහන කිහිපයකි. ගල්ගසා කඩා බිඳදමා තුබු බුදුමැදුර ද, පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව ද පිරික්සූ ඔහු නික්ම ගියේය. පිරිසක් කරුජයසූරිය මහතාගේ කට අවුට් පුවරුවක් ඇදගෙන පාර දෙසට එනු දුටු පොලිසිය එය වැලැක්වීය. නව ජාතික සංවිධායක දයා ගමගේ මහතා එම පුවරුව කැබ්රියක පටවාගෙන ගියේය.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන්නේ ලෝකෙ ඉන්න හොදම විපක්ෂ නායකවරයා
ජනතාවගෙන් සමාව ගත යුතුයි
රනිල් කියන්නේ නියම මහත්මා ගුණ ඇති කෙනෙක්
ජනතා හඩට කන් දෙන්න බැරිද?
කරු මහත්තයා පක්ෂ පැනපු කෙනෙක්නේ. ඉතින් කොහොමද ඡන්ද දෙන්නේ?
ජනතාව කැමති නැහැ
හැමදාව විපක්ෂනායක තමයි
එජාපයට මොකද මේ වුණේ?
කාලෙකින් දිනපු ඡන්දයක්
2020 වෙද්දිත් විපක්ෂනායක විදියටම ඉදියි.
ඉවසීමෙන් සැනසීම ලැබේ. එම කරුණා ගුණය නිසාම ඔබ තුමාට ජය ලැබේ. ජයවේවා ..ජයවේවා...ජයවේවා.......
දැන් ආණ්ඩුවට බය නැතිව දිගටම කරන් යන්න පුළුවන්
පාක්ෂිකයන්ට බයද?
මේ පරාජය කරු ජයසූරියගේ නොව ගමේ ගොඩේ සිංහල බෞද්ධ යූ.ඇන්.පී පාක්ෂිකයාටයි. රට පුරා ඉන්න ලක්ෂ 40 ක් යූ.ඇන්.පී ජන්ද බලයේ තරම වැටහේවි.
රනිල් මහත්තයාට ජයවේවා...
රනිල් ලෝකයේ එක ම ඒකාධිපති විපක්ෂනායකයා බව පෙනේ.. ඔහු සැමදා එජාපය විපක්ෂය බවට පත් කරමින් එහි අධිපතියා ලෙස කටයුතු කරයි..
තව අවුරුදු දහයක්වත් විපක්ෂයේ ඉදීවි.
තව අවුරුදු 10ක් විපක්ෂයෙ.
සිදුවීමට තිබුණු හොදම දේ සිද්ධ විය. රනිල් ඔබට සුභ ගමන්...
ඔබ නියම නායකතුමා
එ.ජා.ප. කෘත්‍යාධිකාරියේ ගොඩක් ඉන්නෙ ...... ?
රනිල්ට ජයවේවා
හැමදාම ඡන්දෙනුත් අන්තිමනේ මොනවද ඉතිං ඔහොම යං...
අපෝ යූ.එන්.පී. එක ඉවරයි
බලයට එන්න මේගොල්ලන්ගේ අදහසක් නැද්ද කොහෙද
කවුද කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද පරදිනව කියල. ඇති යාන්තම් දින්නා ගත්තා.
ඔබ සැබෑ මහත්මා ගති ඇති නායකයෙක්
වග කිව යුතු විපක්ෂයක් හැසිරෙන විදියද මේ?
පරිනත නායකයෙක් බව ඔප්පු කළා.