සියඹලාණ්ඩුව කොටියාගලට අද පැවැති මහා වැස්සෙන් ඇතිමලේ, උණා ඇළ, විලඔය, හා වට්ටාරම් ඔය පිටාර ගැලීමෙන් විලඔය විභාග මධ්‍යස්ථානයේ සිසුන් 45 දෙනකුට අපොස සාමාන්‍ය පෙළ සෞදර්ය ප්‍රශ්න පත්‍රයට අද උදේ පිළිතුරු ලිවීමට නොහැකි විය. අද සවස ඔවුන් වෙනුවෙන් විභාගය පවත්වන බව පළාත් අධ්‍යක්ෂ පියදාස දයාරත්න මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd