කණ්ඩායම් 20 ක සහභාගිත්වයෙන් හෙට (21) ආරම්භ වීමට නියමිතව තිබූ අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලි නැවතත් කල්දැමීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්ව සිටින මුල්‍ය අර්බුදය හේතුවෙන් ක‍්‍රීඩා සමාජවලට මුදල් නොගෙවීම නිසා ක‍්‍රීඩා සමාජ තරගාවලියට සහභාගි වීම ප‍්‍රතික්‍ෂේප කර තිබේ. තරගාවලිය එළඹෙන ජනවාරි මස මැද භාගයේදී ආරම්භ කිරීමට කටයුතු යොදමින් සිටින බව ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd