සමස්ත ලංකා 19න් පහළ පාසල් පාපන්දු ශූරතාව දිනා ගැනීමට මීගමුව සාන්ත මරියා විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම සමත් විය. එහි අනුශූරතාව ශා. ජෝශප් විදුහලට හිමිවිය.
වමේ සිට:- මධුසංඛ රුක්ෂාන්, කුසල් පීරිස්, සංගීත් මිරාල් මල්ෂාන් ශානිල්ක, ඩිෆාන් ප‍්‍රනාන්දු (නායක), ෂෙවින් කි‍්‍රෂාන්ත, රුවන් මාධව (උප නායක).
පසු පෙළ දකුණේ සිට:- ෂොහාන් ප‍්‍රනාන්දු (පුහුණුකරු), ෂෙහාන් මධුවන්ත ඩැරල් අල්වාරිස්, ඒ අමිල, පෙඞ්රික් සුදර්ශන්, අශාන් තිවන්ක, දමිත් ෂෙනත්, මහේෂ් හේමන්ත, ඇන්ටන් නිශාන්, චානක නිශ්ශංක, රොහාන් රෝසා (විදුහලේ ක‍්‍රීඩා ගුරුවරයා)
මෙම තරගාවිය කල්මුණේදී පැවැත්විණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි
බොහොම හොදයි
ඔබලා ගැන ආනම්බරයි.