සිරිකොත දේවාලයක් වාගේ තැනක් පෞද්ගලික ප්‍රශ්න තිබුණා නම් සිරිකොතට හානි කිරීම වැරැදියි මට කීවානම් මේ ප්‍රශ්නය බේරුම් කැර දෙන්න තිබුණා‘‘ යැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙළේය. රනිල් වික්‍රමසිංහ මහතා නායකයා වුණා, සජිත් ප්‍රේමදාස මහතා ජාම් බේරා ගත්තා. දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ගිරේ නැතිව පුවක් කපන්න ගිහින් ජිල්මාට් වුණ‘‘ යැයි ද ඇමැති කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඒකෙ ප්‍රශ්නවලට මැදිහත්වෙන්නේ? ඒක වැරදි
මර්වින් සිල්වා මහත්තයාගෙ කතාව හොදයි
කෙළින් කතා කරන ඇමැතිතුමාගේ කතාව හරියටම හරි.
ඇමැතිතුමා කියන දේ හරියටම හරි.
දයාසිරි මහත්තයත් කාගේ හරි ලණුවක් කාලා.
ඇමැතිතුමා ප්‍රශ්න බේරන ඇමැතිද?
ඇමැතිතුමා හරි
ඉවත් කිරීම අනවශ්‍ය වැඩක් කියන්න ඒපා ඒක ෙහාද වැඩක් අපේ අනන්‍යතාවය අපි අගය කරමු
මර්වින් සිල්වා මහත්තයාගේ සුදු ඇඳුමට යටින් තියෙන්නේ කොළ පාට..