නත්තල් කැරොල් මෙහෙයක් ලන්ඩනයේ ශ්‍රීලංකා මහා කොමසාරිස් කාර්යාලයයේ දී පැවැත්විණි. සිංහල දෙමළ හා ඉංගිරිසියෙන් කැරොල් ගී ගැයූ අතර බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, හා ඉස්ලාම් භක්තිකයෝ ද මේ උළෙලට සහභාගී වූහ. ශ්‍රීලංකාවේ සියලු ආගමිකයන් එකකු වූ මේ උත්සවය තම මහා කොමසාරිස් දිවියේ අමතක නොවන දිනයකියි මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවැසීය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd