සීගිරි පර්වතය පාමුල සීගිරි වැව පිටාර ගැලීමෙන් ගමේ නිවාස හා සංචාරක නිකේතන කිහිපයක් යටවිය. වැව මෑත දී අලුත් වැඩියා කිරීමෙන් පසු මේ තත්ත්වය උදාවී යැයි ගැමියෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැව ගොඩ කරලා ඉදිකිරීම් කළාම ඔහොම තමයි වෙන්නේ.
හාල් මිළ වැඩිවෙයිද දන්නේ නෑ....
සීගිරියෙ තියෙන වතුර මල් වල වතුර ප්‍රෙශර් එක අඩුවෙලා තියෙන්නෙ මේ සීගිරිය වැව ගොඩ වෙලා තියෙන නිසයි. මේ වැවේ වතුර මට්ටම ගොඩක් ඉහලින් තමයි කලින් තිබිල තියෙන්නෙ.
මට හිතෙන විදියට මේක වැවේ වරස නෙමෙයි. මිනිසුන්ගෙම වරදක් තමයි.
හාල් මිලත් වැඩිවෙයිද දන්නෑ.
පෝය දිනයෙන් පසු වැස්ස අඩු වෙයි ද ??? (ස)