ආයුර්වේද වෛද්‍යවරු 1500ක් පමණ අද ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකළහ. ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා සහ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලා වැඩ අඩපණ විය. බටහිර වෛද්‍යවරුනට දෙන අනතුරු දායක දීමනාව, බාධක දීමනාව, පරිපාලන දීමනාව, ඉන්ධන දීමනාව, අමතර සේවා දීමනාව, සහ නිවාඩු දින දීමනාව ඉල්ලන ඔවුහු සහ පාරම්පරික වෛද්‍යවරුනට විශ්‍රාම දීමනාවක් ඉල්ලති. රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ද කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අසරණ ලෙඩ්ඩු
ඕව පෞද්ගලීකරණය කළා නම් හරි
ලෝකයේ ඉතා දියුණු රටවල පවා ආයුර්වේද වෛද්‍යක්‍රමය පිළිගන්නා කාළයක අපේ ආයුර්වේද වෛද්‍යවරුනට තම අයිතිවාසිකම් ලබාගැනීමට උද්ඝෝෂණ කිරීමට සිදුවීම කණගාටුදායක කරුණකි.
බටහිර වෛද්‍යවරුන්ට හැදෙන රෝගයක් බෝවෙලා වගේ.
දොස්තර මහත්වරු කියන්නෙ ඇත්ත. ඔබට ජය
ඉල්ලීම් සාධාරණයි