එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක වශයෙන් කරු ජයසුරිය මහතාට කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරියෙන් වෙන් කැරුණු කාර්යාලයය අද දහවල් සිට වසා දමා තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තු මහා ලේකම්ට ලිඛිතව දැන්වීමෙන් පසු මේ පියවර ගෙන ඇත. කරු ජයසුරිය මහතාගේ පෞද්ගලික ලිපි ලේඛණ ඉවත් කළ කර ගත් බව වාර්තාවෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කළ එක වැරදි. කරු ජයසූරිය කියන්නේ ගොඩක් හොද මහත්තයෙක්.
දැන් ඉතින් ආණ්ඩුවේ සරණ තමයි
අල්ලපු අත්තත් නෑ........... පය ගහපු අත්තත් නෑ නේද ?
ඉල්ලගෙන තමා ඔය දේ කරගත්තේ....
අනිත් අයගෙ වැරදි උපදෙස් පිලිපැදීම නිසා තමයි එහෙම වුණේ.
කරු මහත්තයා පව්.
දැන් තියෙන්නේ ආණ්ඩුවට යන එක තමයි.
සංධානෙත් නැතිව ගියා. එක්සත් ජාතික පක්ෂෙත් නැතිව ගියා.
දැන දැන අමාරුවෙ වැටුනේ
කරු මහත්තයා අනුන්ගේ ලණු කලා තමයි අමාරුවෙ වැටුනේ.
හැමතැනම අසාධාරණය තමයි තියෙන්නේ.
පක්ෂෙනුත් යන්න වෙයි වගේ.
ආණ්ඩුවට හොදයි.
‘කරු ආවොත් පායයි හිරු‘ දැන් ඉතින් කලුවරේ තමයි ඉන්න වෙන්නේ.
ජෙනරාල්ට වුණු දේම තමයි කරුටත් වෙලා තියෙන්නේ.
හොද මහත්තයෙක් තමයි. 17ක් එක්ක ආණ්ඩුවට යන්න ගියා.
කරු මහත්තයයි ෆොන්සේකා මහත්තයයි අනුන්ගේ ලනු කාලා.
කරුට ගෙදර යන්න වෙයි.
අසාධාරණයි