සිරිකොත ඡන්ද විමසීමෙන් පසුව අද සවස හටගත් ගැටුම් 4.50 යන විටත් නතර නොවී තිබූ අතර පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මහා මාර්ගයේ වාහන තදබදයක් ඇති විය. ගල්මුල් පොලු මුගුරු රැගත් පිරිස් එහි සැරිසරමින් කළබල කළත් ඔවුන් මැඩ පැවැත්වීමට නිරායුධ පොලිසියට නොහැකි විය. පොලු රැගත් ඇතැමෙක් පොලිසිය ඉදිරිපිටදීම මිනිසුනට පහර දුන්හ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි අපේ පොලිසිය
කරුගේ වැඩ මරුනේද මේ ඔක්කොම සජිත්ගේ වැඩ
විරෝධතා කරුවන්ට පහර දෙන්නට පොලිසියට අයිතියක් නෑ.
අපේ පොලිසියත් එංගලන්තේ පොලිසිය වගේමයි. කලබල තැන්වල නිරායුධ සේවය.
මටත් නිවාඩු තිබුණ නම් මමත් එනවා
රට හදන්න කලින් යූ.එන්.පී. එක හදන්න බලන්න
රනිල් මහත්තයට ජයවේවා.
තවත් අවුරුදු ගණනාවක් අපේ විපක්ෂ නායකතුමාට ජයවේවා
එක්සත් ජාතික පක්ෂයට ගිය කලක්.
රනිල්ට ජයවේවා
අපොයි
මේවා විජාතික බල වේග.... වචන නොමැත කීමට....
මෙහෙම අයද රටේ පාලනය ඉල්ලන්නේ. ආණ්ඩුවක් ආපු දවසට මුලු රටම වනසයි
රනිල්ට ජයවේවා
සුභ පැතුම් නායක රනිල්ට
මට පේන්නේ ඔක්කෝටම වැඩිය ආණ්ඩුවට උදව් කරන්නේ යූ.ඇන්.පී. එක