එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් යයි කියාගන්නා පිරිස් සිරිකොත ඉදිරියේ ගල් මුල් ගසමින් දොර ජනෙල් කඩා දමද්දී ගොඩනැගිල්ලේ ඇතළේ සිටින පිරිස් ආරක්ෂාව සොයා තැන් තැන්වලට දිවූහ. පොලිසියේ 20ක් 30 ක් හා ඇමැති ආරක්ෂකයන් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණියේ නැත. සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී තිබිණි. නොකැඩුණු ජනේලයක් හෝ දොරක් සොයා ගත නොහැකිය. ඇතැම් පිරිස් මාධ්‍යවේදීන් සිටි තැන්වලටද පැන කලබල කරන්නට වූහ.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ආණ්ඩුවේ අයත් ඉන්නවාද දන්නෙ නෑ.
අනේ ඩීඑස් , ජේආර් , ප්‍රේමදාස එහෙම මොනවා හිතනවද දන්නේ නෑ මේවා දැක්කම.
අපිට කරු ඕන..
ප්‍රේමදාස යුගය යළි සිහිවේ.
සඳුන් ලක්මාල් ඔයාට කිහිලිකරු දෙකක් තමයි දැන් ගන්න වෙන්නේ.
මේ විනාශ කරන්නෙ සිරිකොත නොවෙයි රටේ වැදගත්ම දෙශපාලන්න පක්ෂයක් මෙතන තිබුණෙ සාධාරණ ඡන්ද විමසිමක් නම් සියලු පාක්ෂිකයෝ කැමති උනත් අකමැති ඒක බාර ගන්න ඕනෙ.
නියම නායකයා කරු
එක්සත් ජාතික පක්ෂයට ගිය කලක්
රනිල් වික්‍රමසිංහ මහත්මයාට සියලුම පුරවැසියන්ගේ උපහාරය සහ සුභ පැතුම්.
මේ හැමෝටම කියවන්න දෙන්න ඕනේ J.R.ජයවර්ධන චරිතාපදානය. 1947 ඉඳන්ම UNP එක හැදිලා ආව හැටි. ඒ කාලේ හිටිය නායකයෝ කොහොමද වැඩ කලේ කියන එකෙන් මේ අය ආදර්ශ ගන්න ඕනේ. හැම නායකයාම ශක්තිමත් දෙවන පෙළක් ගැන හිතුවා (ප්‍රේමදාස ඇරෙන්න). හැමෝම UNP එක ශක්තිමත් කරන්න හැදුවා මිසක් තමුන් ශක්තිමත් වෙන්න හිතුවේ නෑ. එහෙම තිබුණු ලංකාවේ ප්‍රබලම තනි පක්ෂෙට අද වෙලා තියෙන දෙයක්. අහෝ දුකකි. ඉරකි. තිතකි. තිත් ගොඩකි.
ආවොත් කරු... පායයි හිරු...