ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප‍්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජාතික ප‍්‍රවාහන කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන ඇත. අතර මඟ පිවිසුම් මාර්ග වලින් ද මගින් ගන්නේදැයි මෙතෙක් තීරණයට ගෙන නැත. කොට්ටාවේ සිට පින්නදූවට ගාස්තුව රුපියල් 380කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට දැම්මෙත් අර්ධ සුකෝපභෝගි කියන ජරාවද....???
ගාස්තුව හොදහයි. අර්ධ සුකොපබෝගී නම් වැඩක් නැහැ
හොද වැඩපිලිවෙලක්. නමුත් බස්රථ ධාවනය කළ යුත්තේ කොට්ටාවේ සිට පින්නදූවට නොව පිටකොටුව සිට ගාල්ලට හෝ මාතරටයි. බස්රථ 4 ක් පමණක් තිබෙන නිසා ජනතාව කොළඹ සිට ඒ වෙනුවෙන් කොට්ටාව වෙත පැමිණේවි යැයි සිතන්න අපහසුයි. එසේ නොමැතිනම් ඒකාබද්ධ බස් සේවාවක් කොටුව සිට කොට්ටාව දක්වාත් ගාල්ල හෝ මාතර සිට පින්නදූව දක්වාත් යෙදවීමෙන් මෙම වැඩපිලිවෙල වඩාත් සාර්ථක කරගත හැකියි. වැඩසටන සාර්ථක වේවායි පතමි.
කොට්ටාවෙ ඉදලා පින්නදුවට පැයෙන් ගියාට පින්නදුවෙ ඉදලා ගාල්ලට බස් ස්ටැන්ඩ් ඉකට එන්න තව පැයක් යන්නව වෙනත් බසයකින්
පෞද්ගලික බස් නම් දාන්න එපා.
ආසන 29 බස් දැම්මොක් හොදයි. ලොකු බස් දැම්මොත් පාරේ තියන වේගය අඩු වෙයි
බස් දාන එකනම් ගොඩක් හොදයි. පිවිසුම් මාර්ගවලින් මගියො ගන්න. එහෙම කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
අපිට එහෙම හරි බස් එකක් දැම්ම එක ලොකු දෙයක්.
මෙම අදහස හොද දෙයක් නෙමෙයි. බස් දානවානම් දැමිය යුත්තේ ලංගම බස් පමනයි.
ඈත්තටම හොද වෑඩක්