හෝමාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය හිඟයෙන් අංශ කිහිපයක් නැවතිලා
දිනකට රෝගීන් දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන හෝමාගම මූලික රෝහලේ විකිරණ , ලිංගාශ්‍රිත , අක්ෂි රෝග සහ ශල්‍යාගාරය ඇතුළු ප්‍රතිකාර අංශවල විශේෂඥ වෛද්‍යවරු නොමැතිවීමෙන් එහි ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු පවසති.