
(අංජුල මහික වීරරත්න)
විදුලි බල සැපයුම, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වරාය ඇතුළත වූ ක්‍රියාවලියන් ආහාර හෝ පාන ද්‍රව්‍යයන් හෝ රට අඟුරු, තෙල් හෝ ඉන්ධන හෝ වෙනත් ගොඩ බෑම, ගෙන යාම ගබඩා කිරීම බාරදීම ,ගුවන් තොටුපළ ,වරාය ඇතුළු ගුවන් මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම හා පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සේවා බවට නම් කරන බව එම අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහන් වේ.
ජනවාරි තුන්වෙනිදා සිට බල පවත්වන පරිදි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්ගොනා බය වෙලා
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ( සොරි " පින් " කෑල්ල දාන්න අමතකවුනා ), අපිට තමුන්ගේ ඔය අති විශේෂ ගැසට් දැන් ඉස්මුරුත්තාවටම ඇවිල්ලා.තමුසෙට ගැසට් වලින් චන්ඩිකම් පෙන්වන්නේ නැතිව ඉන්න බැරිනම් නම්බුකාර විදිහට ( නම්බුවක් තියෙනවානම් ) අයින්වෙලා,මේ රට ,මිනිසුන්ව පෙළන්නේ නැතිව පාලනයකරන්න පුළුවන් කෙනෙකුට දීලා යනවා ගෙදර.වල පයයි ගොඩ පයයි තියාගෙන,කලිසම උස්ස උස්සා ,පාන්කඩයක් වගේ ..ඉන්න තමුන්ට ඒක කරන්න බැරිනම්...ඔය ගැසට් එක රෝල් කරලා ගහගන්නවා **
අත්‍යාවශ්‍ය හොරු නීතියට කොටු නොකලාම ඕම වෙනවා ...
එක පිස්සෙක් පන්නලා ගෙනාවෙ තව පිස්සෙක්ව, එකයි රටට උන හෙනේ.