(යොහාන් භාසුර)
ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.
ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත.
මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැති එකාට 18% යි. ඇති එකාට රුපියලයි. නියමයි ...
සීනි වලින් හා සුදු ළූණු වලින් ගැහුව්වා වගේ ගේමක් ගහන්නයි යන්නේ, මෙහෙන් බදු අඩුකරලා අනිත් පැත්තෙන් වෙළඳ පොලේ තියෙන ගානටම හො ඊට පොඩ්ඩක් අඩුවෙන් හාල් විකුණයි. එහෙම කරලා පිනා කෝටි ගාණක් මේකෙනුත් ගහන්නයි මේ හදන්නේ.
කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා මණ්ඩලයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් ගබඩාකර තියෙනවා කියලා ඒවා ඉක්මණින් සුලුපරිමාණ මෝල් හිමියන්ට විකුණා දමන්න කියලා... එහෙම තියෙද්දී මොකටද මේ විදේශ වලින් හාල් ගෙන්වීම දිරිමත් කරන්නේ..? දැනට ලංකාවේ විදේශ විනිමය උතුරා යන නිසාද කියලා මුදල් ඇමැතිවරු තිදෙනාගෙන් අහන්න කැමැතියි...
සීනිවලින් වගේ හාල් වලිමුත් ගහන්න යන්නේ. හාල් ගෙනාවාට පස්සේ නැවතත් බදු වැඩිකරයි.