(නිමල කොකොඩිතුවක්කු)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවි එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේග සන්ධානය හා එක් විය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ ආසන සංවිධායකවරයා ලෙසද පත් කරන ලදී.
කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරා මහතාගේ පුත්‍රයා වූ ඔහු අවස්ථා කිහිපයකදි පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපි ඔක්කොම එක පක්ෂයකින් වරෙල්ලා .බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.විලි ලැජ්ජාවක් නැති පර හැත්ත
දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනෙවා කියලා කතාවට කියනවනේ, ඒ වගේ තමයි සජිතුත් දැන් ගහන්න යන්නේ මරාගෙන මැරෙන ගේමක් මොහෙම ගියොත් ඊළග විපක්ෂ නායකයා දෙමළ ජාතික සංධානය වෙන්න පුළුවන්.
ඒ ගොල්ලෝ පැන්නාට ඡන්දේ දෙන්නේ අපි...!