(කේ බුද්ධික කුමාරසිරි)
කොස්ගම හිගුරල දෙහිගහලන්ද බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමක් පැහැර ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි
මෝටර් රථයකින් ඊයේ (03) රාත්‍රි 11.30 ට පමණ විහාරස්ථානය වෙත පැමිණි පිරිසක් විසින් ශීලානන්ද හිමියන්ව පැහැර ගෙන යන ආකාරය එම විහාරස්ථානයේ ආවතේවකරුවකු ලෙස සේවය කරන විජය නැමැත්තා දැක ඇති බවත් පොලිසිය පවසයි
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව කොස්ගම පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd