
(රෝහණ සමරවීර)
වගා හානි වන්දි පොහොර සහනාධාරය ඉල්ලා වලව ගොවි සංගම් එකමුතුගේ ගෙවීන් පිරිසක් ඇඹිලිපිටිය කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල කාර්යාලය වැටලූහ.
ගෝවීන් පිරිසක් පළමුව ඉදිරිපිටට පැමිණ තම වන්දි මුදල් ඉල්ලා විරෝධතාවේ නිරත වූ අතර පසුව එම පිරිසක කාර්යාලය වටලා වන්දි මුදල් ඉල්ල විරෝධතාවයේ නිරත වූහ.
යල කන්නයේ තම වී වගාව නියඟයට හසුව විනාශයට පත් වූ බවත් කෘෂි නිලධාරීන් වගා භූමි වලට පැමිණ හානි පිළිබඳව සොයා බලා වගා හනි ගෙවීමට බව කියා ඉල්ලුම්පත් කැඳවූවත් මෙතෙක් වන්දි මුදල් නොගෙවූ බව ගොවීහු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා බිම් හෝදා ගෙන යන්න වහින්නේ අරයාගේ පිනෙ මහිමෙන් කියන්නේ
වගා වන්දි ඉල්ලන්න ඕන ස්වභාව ධර්මයෙන්. රජය ඒකට වග කිව යුතු නෑනෙ. උපාධිය දක්වා නොමිලේ ඉගෙන ගන්න එකත් අන්තිමට රජයට කියනවා රස්සාවක් දියව් ! කියලා. මේ මානසිකත්වය වෙනස් වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නෙ නෑ