(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.
සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 45 අතර පසුවන හල්තොට හා හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකරුවන් හොරණ මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මිල්ලනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd