
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරු සංචාරයේදී දී ක්‍රියාත්මක කිරීමට යන වැඩපිළිවෙළ සම්බන්ධව උතුරු පළාතේ රාජ්‍ය යාන්ත්‍රණය දැනුවත් කිරීම එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
උතුරු පළාතේ දිසාපතිවරු, ලේකම්වරු,රාජ්‍ය නිලධාරීහු ඇතුළු දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉදිරියේදී ක්‍රියාවට නැංවීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල මට්ටමකට ගෙන ඒම පිළිබඳව වජිර අබේවර්ධන මහතා එහිදී මූලික දැනුවත් කිරීම කළේය.
ජනාධිපතිවරයා උතුරු පළාතේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන අතර ඊට ඉක්මන් විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි වජිර අබේවර්ධන මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රනිල්ට කලින් වජිර උතුරට
Nihal Thursday, 04 January 2024 12:46 PM
මිට්ටෝ කට්ටයෝ...!
Lakmal Thursday, 04 January 2024 12:52 PM
මෙයා කවුද පරිපාලන සේවය ගැන කතා කරන්න..? මොකක්ද තියෙන සුදුසුකම..? පින් මන්ත්‍රීකමද?
Rata Perata Thursday, 04 January 2024 12:52 PM
මර්වින් සිල්වා අංක 2...
Hafeel Thursday, 04 January 2024 01:16 PM
බලාගන ඉන්නකෝ... ඉදිරි මැතිවරණයේදී උතුරේ ජනතාවගේ ප්‍රතිචාර කොහොමද කියලා? ඔබලාව උතුරෙන් දකුණෙන් ඊළඟ පාරත් අතු ගාලාම දාවි..!
Kumara Thursday, 04 January 2024 01:18 PM
මෙයාලාව අසූචි ගහලා එළවන්න ඕනේ...
Lal Thursday, 04 January 2024 01:34 PM
ත්‍රස්තවාදීන්ට සහ මෝඩයින්ට අවස්ථාව නොදී.. මෙවර එජාප ජයග්‍රහණය කළ යුතුමයි... ජනාධිපති තුමාට අපේ සහාය...!
Hafeel Thursday, 04 January 2024 03:54 PM
ඔබ කියන විදියට එජාප ත්‍රස්තවාදීන්ට අවස්ථා නොදී ඉඳීවිද? එදා අවසන් යුද්ධය පවතිද්දී මේ ජනාධිපති තමයි, හදිසි නීතියටත් ඡන්දය නොදී කකුලෙන් ඇද්ද එක අමතකද? එදා නැගෙනහිර මුදවා ගන්නාවිට මේ ජනාධිපති කිව්වේ තොප්පිගල කැලේ කියලා. හැබැයි ඒ කැලේ ඉඳන් තමයි ත්‍රස්තවාදීන් ප්‍රහාරවල් එල්ල කළේත්. තවද එදා මේ ජනාධිපතිගේ සාමයට මුවාවී තමයි ත්‍රස්තවාදීන් නෝවේජියානු හරහා නවීනතම අධි තාක්ෂණික රේඩියෝ කට්ටලත් ගෙනාවේත්. එදා මේ ජනාධිපතිගේ ගෝලයකුට හමුදාව කිලිනොච්චිය සහ අලිමංකඩ අත්පත් කරන විට, ඔහුට පෙනුනේ මැදවච්චිය සහ පාමංකඩ කියලා. නමුත් මේ ජනාධිපති ඔහුට එරහිව කිසිම පියවරක් ගත්තේ නැහැ.
wedage Thursday, 04 January 2024 01:43 PM
අකුණු ගහනකොට යකඩයක් එළියට දාන්න කියලා තියෙනවනේ...!
Prabha Thursday, 04 January 2024 02:11 PM
මරු ඩයල් එක යවලා තියෙන්නේ...!
Kumara Thursday, 04 January 2024 02:38 PM
තණකොළ, පිදුරු පස්ස පැත්තෙනුත් කන අය තවත් ඉන්නවා.!
ජේ ආර් නානා Thursday, 04 January 2024 04:00 PM
මහත්තයා එන්න කලින් නෝනා ගිහින් පරීක්ෂා කරලා බලන්න එපැයි..!
chandima Thursday, 04 January 2024 09:50 PM
කලින් කබ්බෝ යවලා හූ පාරවල් ගල් පාරවල් වදියි ද කියලා බලනවා
Bamunuarachchi Friday, 05 January 2024 03:37 AM
කසකාරයා යන්නේ 13 ඕනේද කියලා අහන්න...!