වස කිරිපැකට් සිද්ධියට හතක් සැකපිට ආදුරුප්පුවීදිය පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකුට වස මිශ්‍ර කිරි ලබා දුන් සිද්ධියේ සැකකරුවන් හත් දෙනකු ගම්පොල පොලිස් කොට්ඨාසයේ ගලහා දෙල්තොට ග්රේඩ්වැලි වත්තේ නිවසක සැඟවී සිටියදී ආදුරුප්පු විදියේ පොලිස් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගෙන තිබේ. 13 February 2024
පොහොර හොරා කෑ සමාගම් පහක ලොක්කන්ට වැඩ වරදී ගොවීන්ට සහනාධාර පොහොර වශයෙන් ආනයනය කරන ලද යුරියා පොහොර ගොවීන් වෙත ලබා නොදී රුපියල් කෝටි 100 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ පොහොර සමාගම් කීපයක ප්‍රධාන තනතුරු දරන්නන් 10 දෙනකු පමණ තව දින කීපයක් තුළදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය මගින් යුහුසුළුව කටයුතු කරනු ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 13 February 2024
වසර 12කින් පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නෑ වසර දොළහකට වැඩි කාලයක් තිස්සේ පොලිස් පොඩ්ඩන්ට උසස්වීම් ලැබී නොමැති බව ඔවුහු කියති. 13 February 2024
නිල් කටරොළු මලින් දිවිය ජයගත් කතුන් ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්වාසිහු පිරිසක් සමත්ව සිටිති. 13 February 2024
මනම්පිටියේ රැය පහන්වන තුරු ජයටම වැලි ජාවාරම් පොළොන්නරුව ජලගැලීම් නිමන ජාතික වනෝද්‍යානයේ මහවැලි ගගේ පෞද්ගලික සමාගමක් වැලි කැණීම් බලපත්‍ර උල්ලංඝනය කරමින් රාත්‍රී කාලයේ සිට අලුයම් කාලය දක්වා විශාල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරමින් වැලි පැටවීම හේතුවෙන් උද්‍යානයේ සැරිසරන වන අලින් මෙන්ම වන සතුන් මහත් පීඩාවට පත්ව ඇති අතර දැඩි පරිසර හානියක් සිදුව ඇති බව පරිසරවේදීහු සහ ප්‍රදේශවාසීහු සඳහන් කරති. 13 February 2024
කන්දකාඩු ගැන නෝක්කාඩුවට ඉඩ තබනු එපා පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්රඥප්තීන්ට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 13 February 2024
ලංකා ඩයනික් සෙරමික් ආයතනයේ සේවකයින්ට වන්දි කඩිනම් කරනු වසර 22කට පෙර ගණන් බේරා වසා දැමීමට යෝජනා කළ ලංකා ඩයනික් සෙරමික් සමාගමේ සේවකයින්ට වන්දි ප්රදානය කිරීම කල් යෑම සම්බන්ධයෙන් සේවකයින් ඉදිරිපත් කළ දුක් ගැනවිල්ල සලකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා ඒ සම්බන්ධ නියෝගය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය. 13 February 2024
අටලුගම දැරිය මැරූ නරුමයා වසර 27ක් හිරගෙට දුෂණය කිරීමේ අරමුණීන් පැහැරගත් තම මිතුරාගේ නව හැවිරිදි දියණීය මඩේ ගිල්වා ඝාතනය කල බවට වරද පිළිගත් විත්තිකරුට වසර 27 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළ පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා දැරියගේ මවට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවීමටද ඊයේ (13) නියම කළේය. 13 February 2024
අක්කර 12ක් හොරෙන් ලියාගෙන කෑලි කර විකුණලා කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ අක්කර 12ක ඉඩමක් වංචනිකව ලබාගෙන එය කොටස් කර අලෙවික ළ බව කියන අන්ධ පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 February 2024
පොලු කෑ පිරිසක් කොටුවේ විරෝධයේ ‘ඔන්මැක්ස් ඩීටී’ අගතියට පත්වූවන්ගේ එකමුතු සහ පිරමීඩ අගතියට පත්වූවන්ගේ බලකාය නැමැති සංවිධාන දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (13) පස්වරුවේ විරෝධතාවක් නිරත වූහ. 13 February 2024
සජබෙන් ආණ්ඩුවට බුරුත්තක් එනවා සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජනබලවේගයෙන් ආණ්ඩුවට සහයෝග දීමට විශාල පිරිසක් අනිවාර්යෙන්ම ආණ්ඩු පක්ෂයට එකතු වන බවත් විපක්ෂ නායකවරයා රටට සහ දේශපාලනයට එපා වූ පුද්ගලයන් පිම්බීමට උත්සහ කළ ද පිරිසිඳු දේශපාලඥයන් රනිල් වික්‍රමසිංහ මහතාට එකතු වෙමින් සිටින බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (13) පැවසීය. 13 February 2024
මාර ගසේ අත්තක් වෑන් රථයෙ මතට කඩා වැටේ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව වැලිගම පොලිසිය පවසයි. 13 February 2024
‘‘අලි කරදර නවතනු‘‘ ගොවීහු සත්යාග්රහායක වන අලින් ගෙන් සිදුවන කරදරවල කඩිනම් විසදුමක් ඉල්ලා මහවිලච්චිය ගොවිහු පිරිසක් ඔයාමඩුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ අද සිට සත්‍යයග්‍රහයක නිරතව සිටිති. 13 February 2024
ජනමාධ්‍ය ප්‍රතිපත්තිය කැබිනට් අනුමැතියට විද්‍යුත් මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගන්නා බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 13 February 2024
එක්සත් ජාතීන්ගෙන් ලංකාවට සම්මානයක් කඩොලාන පරිසර පද්ධති යළි ගොඩ නැගීමට සහ ප්‍රතිෂ්ඨාපානය කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ඇගයීම් සම්මානයක් ලබා දී ඇත. 13 February 2024
රට හදන්න පාඨලීගෙන් යෝජනාවලියක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා අලුත්ම යෝජනාවලියක් ඉදිරිපත් කළේය. 13 February 2024
යුරෝපා සංගමයත් අනුර සොයා එයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්විණි. 13 February 2024
ගිවිසුම් හොඳ නරක ’’චෙක්’’ කරන්න කමිටුවක් දේශීය සහ විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳහා රජය කමිටුවක් පත්කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. 13 February 2024
ළමයින්ට හදි කළොත් නහර කපයි ළමයින්ව දුෂණය කරනු ලබන වරදකරුවන් දැඩි දඬුවම් ලබා දීමේ පනත් කෙටුම්පතක් මැඩගස්කර් සෙනෙට් සභාව පසුගියදා සම්මත කළේය.නව පනතට අනුව වයස අවුරුදු 17 ට අඩු ළමයින් දූෂණය කරනු ලබන පුද්ගලයන් ශල්‍යකර්මයක් මගින් හෝ රසායනිකව වඳභාවයට පත් කිරීමට නීතියෙන් අවසර හිමිවේ. 13 February 2024
ආණ්ඩුවේ යෝජනාව ‘සීනි තැවරූ විෂ ගුලියක්’ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ආණ්ඩුවේ යෝජනාව පැහැදිළිවම ‘සීනි තැවරූ විෂ ගුලියක්’ බවත් විපක්ෂයට ආකර්ෂණිය සටන් පාඨයක් වන විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඉදිරියට ගෙනවිත් පුංචි ඡන්දයට සහ පළාත් සභා ජදන්යට කළ දේම ජනාධිපතිවරණයට කිරීම අරමුණ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය. 13 February 2024
ලොව හොඳ මිතුරන් අතර අපි 15වැනි තැන ආසියාවේ මිත්‍රශීලීම රටවල් අතර 15 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.ශ්‍රී ලංකාව රටවල් 196 ක සංචාරකයන් සඳහා විද්‍යුත් මාර්ගයෙන් ගමන් අවසරය ලබාදීම හෝ පැමිණීමේදී වීසා ලබා දීම සිදු කරන බවත් ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලි රටක් බවත් එම වෙබ් අඩවිය සඳහන් කළේය. 13 February 2024
ලෝක ගුවන් විදුලි දිනය අදයි ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 එනම් අද දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි. 13 February 2024
දින අටට සංචාරකයින් හැට දහසක් පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ සදහන් කරයි. 13 February 2024
පොලිස්පති සැරයන් ප්‍රියන්තට අවසන් ගෞරව දක්වයි මල්වතුහිරිපිටිය මෙහෙයුමක් අතර තුර පොලිස් සැරයන්වරයකුගේ රාජකාරී පිස්තෝලය උදුරාගෙන සිදු කළ වෙඩිතැබීමෙන් මියගිය පොලිස් සැරයන් ප්‍රියන්ත රත්නවීර මහතාට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මණ්ඩාවල පිහිටි ඔහුගේ නිවසට ගොස් එම ඔහුට අවසන් ගෞරවය දැක්වීය. 13 February 2024
රජයේ රෝහල්වල තුන්ඩුවට ඔසුසලෙන් නොමිලේ බෙහෙත් නෑ රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය කරන කාලය තුළ රාජ්‍ය ඔසුසල්වලින් රජයේ රෝහල්වලින් නිකුත් කරන නිර්දේශයන්ට නොමිලයේ ඖෂධ නිකුත් කිරීමේ සේවාවෙන් ඉවත් වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා ඖෂධවේදීන්ගේ සංගමය එම සංස්ථාවේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 13 February 2024
යලේ වැඩ සිංහල අවුරුද්දට කලින් 2024 යල කන්නයේ වී වගා කටයුතු මාර්තු අවසන් සතියේ සිට අප්‍රේල් පළමු සතිය දක්වා කාලයේ ආරම්භ කිරීමටත් ඒ අනුව මහවැලි හා වාරිමාර්ග ජලාශ යටතේ ජලය නිකුත් කිරීමටත් අද (13) තීරණය කරනු ලැබීය. 13 February 2024
රජයේ මිනින්දෝරුවෝ විරෝධතාවයේ රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත අද (13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය. 13 February 2024
රට ගිය අයට ගෙවල් හදන්න කෝටියක ණයක් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් සඳහා වන නිවාස වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත. 13 February 2024
සෞඛ්‍ය වැඩවර්ජනයෙන් රෝහල් අඩපණ වෙයි වෛද්‍යවරු හැර සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරු 6.30 ට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතු අකර්මණ්‍ය වී තිබේ. 13 February 2024
හැර ගිය අලියෙක් එක්ක රංගෙ මාධ්‍ය හමුවක එක්සත් ජාතික පක්ෂයේ බංකොලොත් වීම යනු රට බංකොලොත් වීම යැයි එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 13 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026