IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගිවිසුම් හොඳ නරක ’’චෙක්’’ කරන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

දේශීය සහ විදේශීය ආයතන අතර අවබෝධතා ගිවිසුම් ජාතික අවශ්‍යතාවලට අනුකූලද යන්න පරීක්‍ෂා කිරීමට හා සමාලෝචනය කිරීම සඳහා රජය කමිටුවක් පත්කළ බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අදාල ගිවිසුම් ජාතියේ යහපතට ගැලපෙන බව සහතික කිරීම මෙම කමිටුවේ මූලික අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙම කමිටුව ආරක්‍ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අනෙකුත් අදාල දෙපාර්තමේන්තු ඇතුළු ප්‍රධාන රජයේ ආයතන වල නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම් පරීක්‍ෂා කිරීම සහ ඒවා  වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම හා අත්දැකීම් යොදා ගනිමින් අවබෝධතා ගිවිසුම් සමාලෝචනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රමිත බණ්ඩාර මහතා පැවැසීය.



අදහස් (0)

ගිවිසුම් හොඳ නරක ’’චෙක්’’ කරන්න කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site