(තිලිනි මධුෂානි)
පෙබරවාරි මාසයේ ගෙවී ගිය දින 08 ඉකුත් වීමේදී සංචාරකයින් 60,122ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ සදහන් කරයි.
වැඩිම සංචාරකයින් පිරිසක් වාර්තා වන්නේ රුසියාවෙන් වන අතර එරටින් 8755 ක් මෙරටට පැමිණ ඇත.
ඉන්දියාව සහ එක්සත් රාජධානිය දෙවන සහ තෙවන ස්ථාන වල පසුවෙයි.
ගිය වසරට සාපේක්ෂව මෙවර සංචාරකයින් පැමිණීමේ වර්ධනයක් පවතින බව එම වාර්තා වල දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් චන්දෙට කලින් ඩොලර් කොලත් බෙදන්න පුළුවන් වෙයි ?