(විමුක්ති එස් රුද්‍රිගු)
කඩොලාන පරිසර පද්ධති යළි ගොඩ නැගීමට සහ ප්‍රතිෂ්ඨාපානය කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ඇගයීම් සම්මානයක් ලබා දී ඇත.
ඒ අනුව මෙරට කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එක්සත් ජාතීන්ගේ වර්ල්ඩ් රෙස්ටෝරේෂන් වැඩසටහන යටතේ ඇගයීමට ලක්වීම මගින් ශ්‍රී ලංකාව සුවිශේෂි ජයග්‍රහණයක් ලබා තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංරක්ෂණ කඩ ඉමකි.එළඹෙන 27 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැබෙන සම්මානය භාර ගැනීමට නම් බොහෝ අය පෙල ගැසෙනු ඇත!
අපරාදේ සම්මානේ ගන්න යවන්න හිටපු කෙනා මලානේ ?
උන්වත් අපේ අය හොඳට අන්දලා වගේ