
(යොහාන් භාසුර)
රජයේ මිනින්දෝරු සංගමය ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශය වෙත අද (13) දහවල් පාගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වීය.
රජයේ මැනුම් කටයුතු පෞද්ගලීකරණය කිරීම, මැනුම් සභාවට පෞද්ගලික අංශයේ පුද්ගලයන් පත්කිරීම සහ වර්තමාන ආර්ථිකයට ගැටපෙන ලෙස දීමනා නොලැබීම යන කරුණුවලට මෙහිදී ප්‍රධාන වශයෙන් විරෝධය එල්ල වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෝඩ් ටික දැක්කම දන්නවනේ කවුද ඔය විරෝධය පස්සේ ඉන්නේ කියල . ඔය දෙපාර්තමෙන්තුවත් පෞද්ගලික අංශයට දෙන්න ඕන එකක් මොකද කාර්යක්ෂමතාවය බොහොම පහල මට්ටමක තියෙන්නේ
මිනීමරුවෝ රට හදන්න පුද්ගලික පුහුණුවීම් කරන්න ඉල්ලනවා පනත නොදන්න පිම්පියෝ..
abaran මොනවද මිනින්දෝරු වෘත්තීය ගැන දන්නේ? අඩු ගණනේ සරුවජනෙල් කන්තෝරුව දැකලා වත් තිබෙනවාද? මිනින්දෝරු දෙපාර්තමේන්තුව පෞද්ගලිකරනීය කරන්න කියන්නේ හරියට අපේ කටුගේ පෞද්ගලිකරණීය කරන්න කියනවා වගේ වැඩක්. රටේ රජයේ ඉඩම් වල අවුරුදු සියගානක සුද්දගේ කාලේ සිට ඉතිහාසය තිබෙන්නේ මෙතන. මේක සුද්දා අපිට දීපු වටිනා දායාදයක්. ඔහෙට මේවා කියලා දෙන්න මට මෙතන ඉඩ මදි. අපේ හැත්තට තවම බිම් සවිය ඉවර කරගන්න බැරි උනා නමුත් සුද්දා මුළු ලංකාවේම ඉඩම් මැන රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් වෙන්කර දුන්න. ඒ ඉතිහාසය තිබෙන්නේ සරුවජනෙල් කන්තෝරුවේ.