
(යොහාන් භාසුර)
‘ඔන්මැක්ස් ඩීටී’ අගතියට පත්වූවන්ගේ එකමුතු සහ පිරමීඩ අගතියට පත්වූවන්ගේ බලකාය නැමැති සංවිධාන දෙකක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (13) පස්වරුවේ විරෝධතාවක් නිරත වූහ.
‘ඔන්මැක්ස් ඩීටී’ දියව් දියව් අපේ සල්ලි බෙදා දියව්’ යන පාඨයක් සටහන් කළ පුවරුවක් ද රැගෙන එහිදී ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝල වගේ හරක්ට සල්ලි නෙවෙයි දෙන්න ඕනේ... තණකොළ මිටිය ගානේ බෙදලා දෙන්න ඕනේ.. හොඳ වැඩේ. අඩු ගානේ මේවා පාඩමකට අරන් අනිත් අයවත් හැදෙන්න. කොච්චර මේ වගේ ඒවා රටේ තියෙනවද? ඒත් රජය මේවා අල්ලන්නේ නෑ. ප්‍රසිද්ධියේ මේවා කරන්නේ..!
ඉල්ලං කෑවෝ..... උඩු බුරලන්නෝ..!
හොඳ වැඩේ ගොන් හැත්තට