IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලෝක ගුවන් විදුලි දිනය අදයි

(තිලිනි මධුෂානි )

ලෝක ගුවන් විදුලි දිනය පෙබරවාරි 13 එනම් අද දිනට යෙදී තිබෙන අතර මෙවර තේමාව දැනුවත් කිරීම, විනෝදාස්වාදය හා අධ්‍යාපනය ලබා දීමයි.

2010 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී ස්පාඤ්ඤ ඇකඩමිය ලෝක ගුවන් විදුලි දිනය යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කරන ලදි.

යුනෙස්කෝ සංවිධානයේ මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ 2012 වර්ෂයේ වන අතර ගුවන් විදුලි යන්ත්‍රය සොයාගෙන වසර 118 කට ගත වීමෙන් පසුවය.

රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම උදෙසා 1909 වර්ෂයේදී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ඉතාලි ජාතික ගුවන් විදුලියේ නිර්මාතෘ ගුග්ලි එල්මෝ මාර්කෝනි හිමි විය.

ගුවන් විදුලි ඉතිහාසය 1920 දශකයේ සිට ආරම්භ වී දශක 09 ක් පසු කරමින් රසික හදවත් ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යමින් සිටියි.



අදහස් (0)

ලෝක ගුවන් විදුලි දිනය අදයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site