
(දයාරත්න ඇඹෝගම සහ උපුල් හේරත්)
වන අලින් ගෙන් සිදුවන කරදරවල කඩිනම් විසදුමක් ඉල්ලා මහවිලච්චිය ගොවිහු පිරිසක් ඔයාමඩුව - අනුරාධපුර ප්‍රධාන මාර්ගය ආසන්නයේ අද සිට සත්‍යයග්‍රහයක නිරතව සිටිති.
ගම්මානවලට කඩා වදින වල් අලියන් භව භෝග විනාශ කර නිවාසද කඩා බිද දමන බවට මහවිලච්චිය ගොවිහු චෝදනා කරති.
එහෙත් මේ සම්බන්ධයෙන් කොතරම් දැණුවත් කළද බලධාරීන් ක්‍රියාමර්ගයක් නොගන්නා බව ගොවිහු චෝදනා කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ අලි.... මීට, නගරබද පරිසරවේදියා.
‘‘අලි කරදර නවත්වන්නේ කෙසේද කියා හෝ ඒ පිළිබඳව විසදුම් npp jvp කිසිඳු ප්‍රකාශයක් කර නැත...!
අලි කරදරවලට කඩිනම් විසදුම් නැත. මැතිවරණයක් එනතුරු තව ටිකක් ඉවසන්න. සැමදා නියං එකදා වැහි වලාවේ කියල කව්දෝ කිව්වලු ....