නිවාඩුවට ආ සෙබළා පිහිපහරින් මරුට අහංගම තිත්තගල්ලේදි පෞද්ගලික ආරවුලකට මැදි වී සිටි පනාගොඩ යුද හමුදා කඳවුරේ 19 වැනි පාබල හමුදාවේ ලුතිනන්වරයෙක් පිහි ඇනුමෙන් මරුමුවට ප 08 September 2012
ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩිකාවෝ භූතානය පරාජය කරති දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ පළමු දිනය වූ අද (07) ශ්‍රී ලංකා පිල ගෝල 4-0 කින් භූතානය පරාජය කිරීමට සමත් විය. මෙම තරගය දින 07 September 2012
ක්‍රිකට් ලකුණු සටහන් නිලධාරීන්ගේ ගෙවීම් ප්‍රශ්නයට විසඳුමක් ශ්‍රී ලංකාවේදී මේ මස 18 වැනිදා ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ලකුණු සටහන් නිලධාරීන්ගේ ගෙවීම් පිළිබඳව ඇති වී තිබ 07 September 2012
ශී‍්‍ර ලංකා යොවුන් රග්බි නායකයා රන්දික මහනුවර ත්‍රිත්ව විදුහලේ රන්දික අල්විස් ආසියානු කුසලාන වයස 19 න් පහළ II වැනි කොටසේ රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් රග්බි ප 07 September 2012
දියමන්තිය ගිල්ල චීනා රිමාන්ඩ් රුපියල් 18 ලක්ෂයක දියමන්තියක් ගිල දැමූ බව කියන කුං චෙං නම් චීන ජාතිකයා ලබන 17 වැනි දා තෙක් රිමන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ 07 September 2012
මහා කුඩුකරුගේ වස්තුව තහනමට පොලිසිය මඟ හැර සිටින බඩෝවිට වෙළේ ‘සුදා‘ නම් හෙරොයින් කුඩු විකුණන්නාගේ චංචල නිශ්චල දේපොළ තහනම් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුද 07 September 2012
ඇමැති නම විකුණූ ලේකම් අල්ලයි ජ්‍යෙෂ්ඨ ඇමැති මහාචාර්ය තිස්ස විතාරණගේ සම්බන්ධීකරණ ලේකම් බව කියන සුගත් රත්නවර්ධන නම් පුද්ගලයා රැකියා දෙන බව කියමින් 2011 සිට සෑහෙන ප 07 September 2012
උපාධි කත එක ඉඩම 40කට විකුණලා පූගොඩ ඕවිටිගම ප්රතාපකන්දේ අක්කර පහමාරක් 41 දෙනෙකුට විකුණා ඉන්දියාවට පලා ගොස් සිටි බව කියන 36 හැවිරිදි කතක් කටුනායක ගුවන් තොටේදී අද 07 September 2012
තව 57 ක් ඕස්ටේ්රලියා යන්න ගිහින් ඕස්ටේ්රලියාව බලා යාත්‍රාවකින් යමින් සිටි උතුරු නැගෙනහිර 57 දෙනෙකු නිලාවැලියට නාවික සැතපුම් 40 ක් ඈත මුහුදේ දී අත්අඩංගුවට ගත් බව න 07 September 2012
දා වැඳුම් පෝලිම අදත් කිලෝමීටර් තුනයි අද වන විට තුන් ලක්ෂයකට අධික පිරිසක් තිස්සමහාරාම රජමහා විහාරයේ දී කපිලවස්තු ධාතූන් වහන්සේ වැඳපුදා ගන්නට ඇතැයි විහාරාධිපති ආචාර්ය ද 07 September 2012
දෙවැනි බිරිය සැකපිට හෝකන්දර ජයගත් මාවතේ නීතිඥ හා ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ දෙවැනි බිරිය (22)අත්අඩ 07 September 2012
ඡන්ද නීති දිගට හරහට කඩලා නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද නීති කැඩීම් 169ක් හා මහජන දේපොළ අයථා පරිහරණ සිද්ධි 84ක් ද බිය ගැන්වීම් 19ක් ද වාර්තා වෙතියි 07 September 2012
විදුලි කැපිල්ල නවතී. ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 78 ක පැය තුනහමාරකට ආසන්න කාලයක් බැගින් බලපැවැත්වූ විදුලි කප්පාදුව අද සිට නැවත දැනුම්දෙන තුරු නතර කරන බව වි 07 September 2012
ඇතෙක් බසයකට පහරදෙයි. දඹුල්ල සිට වවුනියාව දක්වා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකට කැකිරාව ඔළුකරඳ දී ඇතකු අද (07) පහරදීම නිසා ජනේල වීදුරු හතරක් කැඞී ගිය බව බසයේ සි 07 September 2012
උඩු මහලේ දී නීතිඥයා මරා පහළට දාලා නීතිඥයකු හා ඉඩම් හිමි වැවිලකරුවකු වූ ඩේශන් ජයවර්ධන (67) මහතා ඔහුගේ අතුරුගිරිය දෙමහල් නිවසේ දි මොට ආයුධයකින් ගසා මරා පහළට දමා ඇතැයි පොල 07 September 2012
සියැට් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියෙන්... ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට්’ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙ 07 September 2012
පුටින් කොකුන් සමග පියාසරයි රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් පසුගියදා සැහැල්ලු ගූවන් යානයක් පදවමින් ගූවන් නියමු වෘත්තියට අත තැබීය. ඔහුට ඵ් සදහා තවත් අයකුගේ 07 September 2012
ලාල් පුෂ්පකුමාර අද තරග බිමේ ලන්ඩන් පැරලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අවසන් ක්‍රීඩකයා වන ලාල් පුෂ්පකුමාර හෙට (8) තරග බිමට පිවිසීමට නියමිතය. 07 September 2012
රත්ගම කෙල්ල ඉතාලියේ රූ රැජනක වේ 2013 ඉතාලි රූ රැජන තරගය සදහා වැනෙතෝ පළාත නියෝජනය කරමින් අවසන් වටය සදහා තේරි පත් වු වෙරෝනා නුවර පදිංචි උද්දිමා ඔෂදි ද සිල්වා ඉතාලියේ ආධු 07 September 2012
බෝර්නියෝ රග්බි තරගාවලියේ ‘බඳුන’ ශූරයෝ සියරට එති මලයාසියාවේ පැවැති බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ දී බඳුන ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (05) දිවයිනට පැමිණියේය. ශ්‍රී ල 07 September 2012
ඡන්ද පෙට්ටි ඡන්ද පොළට නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව ඡන්දයේ පෙට්ටි ඡන්ද පොළවල් කරා රැගෙන යෑම අද උදේ ඇරැඹිණි. අම්පාර හාඩි කාර්මික විද්‍යාලයයේ ද රත්නපුර කච් 07 September 2012
නීතිඥවරයකු මරා දාලා හෝකන්දර ජයගත් මාවතේ හතරවන පටුමගේ නිවසක අද අලුයම ඩේශන් ජයවර්ධන (67) නමැති නීතිඥවරයකු මරා දමා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි. 07 September 2012
වතුර දුන් කැලයටත් ගිනි තබයි මීගහකිවුල, අග්ගලාඋල්පත, රක්ෂිතයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි. රක්ෂිතයේ සිට ගමට ජලය ගෙන ආ ජල නළ රැසකටද ගින්නෙන් හානි සිදුව ඇතැයි ගැම 06 September 2012
තුන්වැනි වරත් බොම්බායට රන් අදින්න බැරි වේ කටුනායක ගුවන් තොටේ සිට බොම්බායට සතියක් ඇතුළත රත්රන් ගෙන ගිය තෙවන සැකකරුත් අද අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ බුද්ධි තොරතුරු සේවය 06 September 2012
ද. ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය හෙට ඇරඹේ දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලිය රටවල් අටක සහභාගිත්වෙන් කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී හෙට (07) ආරම්භ වේ. තරගා 06 September 2012
සරසවි ඇදුරු සහයට උද්ඝෝෂණ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය පළ කිරීම සඳහා අද (6) පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ ගලහ මංසන්ධියේදී පැයක් උද්ඝ 06 September 2012
නීතිඥ හබය යළි උසාවියේ ලක්බිම නිවුස් පත්‍රයේ හිටපු කර්තෘ රාජ්පාල් අබේනායකට නීතිඥ සංගමයේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී පහරදුන්නැයි කියන නීතිඥ අශෝක සෝමරත්නට එ 06 September 2012
වෙළෙඳ ඇමැති මින්නේරි කුඹුරකට බහී වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මින්නේරියේ වෙල් යායකට බැස ගොයන් කපමින් සිටි ගොවින් හා ගෙවිලියන් පිරිසක් සමග අද කතා කෙළේය. අස 06 September 2012
අම්පාරේ මැර වැඩ වැඩී සෙනසුරාදා ඡන්දයේ මැරකම් ඇතුඵ ඡන්ද නිති උල්ලංඝණය කිරීම් වැඩියෙන්ම වාර්ථා වනුයේ අනුරාධපුර දිසාවෙනි විද්වත් සංසදයේ මැතිවරණ නිරික් 06 September 2012
තව පොඩ්ඩෙන් අලි පැටවුන් දෙන්නා ඉවරයි නියඟය නිසා ආහාර හා වතුර සොයා ආ ඇතින්නියෝ දෙදෙනෙක් ද ඔවුන්ගේ මාස තුනේ පැටවු දෙදෙනෙක් ද, හම්බන්තොට බඳගිරියේ වගා ළිඳකට වැටී සිටිය දී බේ 06 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026