නැ'හිර සන්ධානයට 2012 පළාත් සභා මැතිවරණයේ වැඩි ඡන්ද 6217ක් ලබා ගනිමින් නැගෙනහිර පළාත් සභාවේ ජය හිමිහිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සත් විය. ඔවුන් හ 09 September 2012
ත්රිමලෙන් සම්බන්ධන් නූලෙන් පෙරමුණේ වැඩි ඡන්ද 1070ක් ලබා ගණිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පෙරමුණ ගැනිමට ආර් සම්බන්ධන්ගේ නායකත්වයෙන් යුත් ඉලංකෙයි තමිල් අරුසු කච්චි 09 September 2012
මඩකලපුව සම්බන්ධන්ට වැඩි ඡන්ද 40492ක් ගණිමින් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මඩකලපුව දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇත. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ඡන් 09 September 2012
අලියා හාන්සියි පළාත් තුනේ මැතිවරණ කොට්ඨාසයන්හි තවත් තුන හතරක ප්‍රතිඵල නිකුත් වීමට තුබූ අතර ප්‍රකාශිත ඡන්ද වලින් එජාපයට එකම ආසනයක්වත් දිනා ගැනීමට 09 September 2012
අ'පුරත් සන්ධානයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 108203කින් මුල්තැනට පැමිණ ඇත. එක්සත් ජනතා නි 09 September 2012
පුලතිසිපුර නිලටමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 34222ක් ලබාගනිමින් ජයග්‍රහණය කර ඇත. එක්සත 09 September 2012
අම්පාර තැපැල් ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සන්ධානය -5352 එක්සත් ජාතික පක්ෂය -3458 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 1721 ඉලංගෙයි තමිල් අරුසුකච්චි -862 09 September 2012
මඩකලපුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය - 3238 එක්සත් ජනතා නිදහස් සංධානය - 1428 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 443 09 September 2012
ඇමති ආතාවුද ගණන්කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවතට කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අනවසරයෙන් ඇතුළු වූ ආතාවුද සෙනවිරත්න ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා, කෑගල්ල දිස්ත් 09 September 2012
පොළොන්නරුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සංධානය - 4532 එක්සතා ජාතික පක්ෂය - 2835 ජනතා විමුක්ති පෙරමුණ - 254 09 September 2012
පළමු තැපැල් ඡන්දය නිකුත්වෙයි අද මධ්‍යම රාත්‍රී 12.15 වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 6559 ද, එක්සත් ජා 09 September 2012
කොලේ දිගයි ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකාව දිග වැඩිවීම පතිඵල පමාවට හේතුවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි. පත්‍ර 09 September 2012
අපුර දී සිවු දෙනෙක් අත්අඩංගුවට උතුරු මැද පළාත් සභා අපෙක්ෂකයටකුගේ වෑන් රථයකින් යකඩ පොලු ඇතිව ගමන් ගත් සිව් දෙනකු අනුරාධපුර ඔරලෝසු කණුව අසලදී සැකපිට අත්අඩංගුවට ග 09 September 2012
ත්‍රිකුණාමලය ගණන් කිරීමේ නිලධාරියෙක් ඉවතට ත්‍රිකුණාමලය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමේ නිලධරයකු ඡන්ද රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව මැතිවරණ මහලේකම් කාර්යාලය 08 September 2012
ලක්ෂ 60ක රන් බිස්කට් පස්සෙන් මතුවේ කටුනායක ගුවන්තොළේ සිට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා රන් ගෙනයාමට තැත්කළ ග්‍රෑන්පාස්හි ව්‍යාපාරිකයෙක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් ව 08 September 2012
සැඩ සුළඟින් ගෙවල් 20 ට හානි මොණරාගල හා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ චණ්ඩ මාරුතයකින් නිවාස 20 ට අලාභහානි සිදුවී දෙදෙනකු රෝහල්ගත කැර ඇතැයි ජාතික අපාදා කළමනාකරණ මධ්‍යස 08 September 2012
ඡන්දය අඩුවීම තවත් වාර්තාවක් අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්ද පොළවල් කිහිපයක හැරණු විට නැගෙනහිර, උතුර මැද හා සබරගමුවේ මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත අයුරින් සියය 08 September 2012
බොරු ඡන්ද පැමිණිලිත් දාලා මැතිවරණය පැවති කාලයේ පැමිණිලි 117 ක් ලැබී ඇතැයි ද ඒවා අතර අසත්‍ය පැමිණිලි ඇතැයි ද අසත්‍ය බව දැන දැනත් පරීක්ෂණ කළැයි ද මැතිවරණ කොමසාරිස 08 September 2012
‘බරපතළ සිදුවීම් නෑ‘ අද පස්වරු හතෙන් අවසන් වූ කාලයේදී කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා නොවූ බවත්, හිඟුරක්ගොඩ සුළු පහරදීමක් පමණක් වාර්තා වූ බවත්, ඒ සම්බන්ධය 08 September 2012
කපුවයි කතයි රිමාන්ඩ් පූගොඩ එකම ඉඩම 41 දෙනෙකුට පමණ විකිණීමේ සිද්ධියට සැකපිට පූගොඩ දේවලයක ප්‍රධාන කපුවකු බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි 08 September 2012
ත්‍රි‘මලේ ඡන්දය දීම 2008 දි වගේමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අද ඡන්දය ප්‍රකාශ කළ සංඛ්‍යාව සියයට 62.77 බව දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 2008 දී ඡන්දය දුන් 08 September 2012
රන් මුදලාලි ලක්ෂ ගණනක් වංචා කරයි. රන් භාණ්ඩ සාදා දෙන බව පවසමින් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි බේරුවල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පවසයි. අගරු චෙක්ප 08 September 2012
පළාත් තුනේ ඡන්දය සියයට 50-55යි උතුරු මැද" නැගෙනහිර සහ සබරගමුව මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50-55 අතර මට්ටමක පැවැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙ 08 September 2012
අනුරාධපුර සියයට 55ක් දීලා උතුරු මැද පළාත් සභා මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියයට 55 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇතැයි අනුරාධපුර තේරීම් බාර නිළධාරී මහින්ද 08 September 2012
ගහයි බුලත්කොලයයි පුල්මුඩේ දි ගහ ගනියි ත්‍රිකුණාමලය පුල්මුඩේ ඛනිජ වැලි සිංහල මහ විදුහල ඡන්ද මධ්‍යස්ථානය ඉදිරිපිට දී මුස්ලිම් කොංග්‍රසයේ අපෙක්ෂක අන්වර්ගේ ආධාරකරුවන් සහ 08 September 2012
ඡන්දය දවසෙත් බඩු බෙදලා නැගෙනහිර, සබරගමුව සහ උතුරුමැද පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අද දිනයේ මැතිවරණයට අදාල පැමිණිලි 42 ක් ලැබී ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යා 08 September 2012
ගංගාරාමයටත් මහ සෙනඟ කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ අද පෙරවරු 11:30 ඇරඹිණි. පෙරදින රාත්‍රීයේ සිට මහජනයා සතර අතකින් පේළි 08 September 2012
දවල් 12ට සියයට 30ක් ඡන්දය දීලා අද දහවල් 12 වන විට සියයට 30කට වඩා ඡන්දය නොදුන් බව මැතිවරණ නිරීක්ෂකයන් වන පැෆරල් සංවිධානය කියයි. අනුරාධපුරයෙන් සියයට 25ක් ද, රත්නපුරයෙන් 08 September 2012
හිස සුන් ඇට සැකිල්ලක් හොරණ අරමනාගොඩ අතහැර දැමූ කමතක හිස සුන් ඇට සැකිල්ලක් සොයාගත් බව පොලිසිය කියයි. මෙය පිරිමියකුගේ ද ගැහැනියකගේ ද යන්න සොයාගැනීමට පොලිස 08 September 2012
ඡන්ද උනන්දුව හොඳටම බැහැලා පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම මිට්ටමක පවතින බව අපේ ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. පෙර මැතිවරණ හා සැසඳීමේ දී ඡන්දය දීමට පැමි 08 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026