2012 පළාත් සභා මැතිවරණයේ වැඩි ඡන්ද 6217ක් ලබා ගනිමින් නැගෙනහිර පළාත් සභාවේ ජය හිමිහිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සත් විය. ඔවුන් හිමිකරගත් ආසන සංඛ්‍යාව 14කි. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ආසන 11ක්ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 7ක් ද, එක්සත් ජාතික පක්ෂය ආසන 4ක් ද, ජාතික නිදහස් පෙරමුණ ආසන 1ක්ද හිමිකරගෙන ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම සන්ධානයට තමයි මෙහෙම ගියොත් යුඑන්පී නායකත්වය වෙනස් විය යුතුයි (දී)
වෙන පළාත් මොනවා උනත් කමක් නෑ - මේක සන්ධානයට ගිය එකට ජය වේවා ඓයෝ යු එන් පී (දී)
ඉස්සරහට තව චන්ද තියයි බලමුකෝ (දී)
මොනවා කරන්නද (දී)
මොනවා වෙන්න යනවද මන්ද (දී)
නියමයි (දී)
අපිනම් කලින්ම දන්නවා (දී)
සුභපැතුම් (දී)
පාලකයින්ගේ හොද කම තමයි (දී)
වැඩ කලා නම් මිනිස්සු චන්නේ දෙනවා (දී)
මිනිස්සු තවම කළගුණ සලකනවා (දී)
කොටියට නොගිය රට කාට ගියත් කමක් නැහැ. (ස)
කිසිම පක්ෂයක් ආසන 19ක් හිමි කරගෙන නැහැ. ඉතින් කොහොමද රජයට කියා කියන්නේ? (නි)
සිංහලකම රැකෙන්න නම් නැගෙනහිරට සිංහල අපේ නායකයෝ පත්වෙන්න ඕනෑ. (නි)
අපි ඕක දන්නවා මල්ලි
රටට හොදක් වේවා! (නි)