ප්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක් ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ප්‍රදීප් සංජයට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබා 10 September 2012
සම්බන්ධන් හකීම්ට අත වනයි නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී රජයට පැහැදිලි බහුතරයක් නැති නිසා ආණ්ඩුවක් පිහිටැවීමට විපක්ෂයට ආරාධනා කරමින් නැගෙනහිර ආණ්ඩුකාර රි 09 September 2012
කෑගල්ල මනාප සබරගමු පළාත කෑගල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සංධානය 1) මහීපාල හේරත් 84223 2) එම් ආර් සාරතී දුෂ්මන්ත 36285 3) චමිල තිවංක දිසානායක 356 09 September 2012
අම්පාර මනාප අම්පාර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්රසය 1) ඒ එල් තවම් 32330 2) ඒ ඒ මොහොමඩ් ජමීල් 22351 3) අයි එම් මොහොමඩ් මන්සූ 09 September 2012
මාතර ගඟේ කිඹුලා අදත් බිල්ලක් ගනී සීයා සහ ආච්චි සමඟ අකුරැස්සේ පරදුව නිල්වලා ගඟේ දිය නාමින් සිටි 12 හැවිරිදි දරුවකු කිඹුලකු විසින් ඩැහැගන්නා ලදැයි අකුරැස්ස පොලිසිය කි 09 September 2012
රත්නපුර මනාප රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සංධානය කංචන ජයරත්න, 64003 අතුලකුමාර රාහුබද්ධ, 58026 ප්‍රභාත් 09 September 2012
මඩකලපු මනාප ඉලංකෙයි තමිල් අරසු කච්චි - මන්ත්‍රී ආසන 6 1) ආර්. කුරෙයි රත්නම් 29, 148 2) කේ කුරෙයි රාජසිංහම් 27, 717 3) කේ ක්රිෂ්ණ පිල්ලෙයි 20200 4) ඉන්දු කුමාර් ප 09 September 2012
ඇමැති පුතා මේජර්ට ගහලා කොම්පඤ්ඤවිදියේ තරුපහේ හෝටලයක රථගාලේදී යුදහමුදා බුද්ධි අංශයේ මේජර්වරයකුට පහරදී තුවාල කොට ඔහුගේ පිස්තෝලය පැහැර ගත්තැයි රජයේ ප් 09 September 2012
ජවිපෙට ඡන්ද අඩු බව ටිල්වින් පිළිගනී. අසාධාරණ තරගයක් ලෙස පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් රජය ජනතා මතය කොල්ල කා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව 09 September 2012
එජාපය පොළොන්නරුවෙත් ජාම් බේරාගනී උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය පුරාම ප්‍රධාන විපක්ෂයේ ඡන්ද පදනම දරුණු ඇද වැටීමකට ලක්වී ඇත. නමුත් 2008 දී පළාත් පා 09 September 2012
වැඩිහිටියෝ කුමර ජීවිතයට යති මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි සිසුහු සිය ගුරුවරුන්ට ගෞරව දැක්විමට පාසල් නිල ඇඳුමෙන් සැරසි පන්ති වලට ආහ. තරුණයෝ ද වයස අවුරුදු පනහ ඉ 09 September 2012
අ'පුර මනාප උතුරු මැදපළාත් සභාව අනුරාධපුර දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය- මන්ත්‍රී ධූර 13 1. එස්.එම්. රංජිත් 105232 2. බ 09 September 2012
ඉන්දීය පාපන්දු ක්‍රීඩිකාවෝ 5-0 කින් ශ්‍රී ලංකාව පරදවති දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ආසන්නතම ශූරියන් වන ඉන්දියාව හමුවේ ගෝල 5-0 ක් ල 09 September 2012
ත්‍රිමලේ මනාප නැගෙනහිර පළාත් සභා මැතිවරණය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය මනාප ප්‍රතිඵල ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීධූර 3 යි. 1. එස්. නංඩායුධ 09 September 2012
උ'මැද සභාපති සහ විපක්ෂ නායක පරදිති උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති පී බී දිසානායක (12830) හා හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක (11484) සෙසුරාදා මැතිවරණයෙන් පරාජයට පත් ව 09 September 2012
හදවතේ ලස්සන බාහිර ලස්සනට වඩා මට වටිනවා සබ්රිනා ඇන්ඩි්රයා හර්ට් ඇයගේ නමය. ඇයගේ නම අනුව විදේශීය රටක තැනැත්තියක සේ පෙනුන ද, ඇය ශ්‍රී ලාංකීය දියණියකි. සබ්රිනා ඇන්ඩි්රයා ගැ 09 September 2012
හඳුනාගැනීම හිසෙන් පමණයි එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක්‍රමයක් යෙදුහ. එම දරුවන් පාසලට ඇතුළු කරන්නට පෙර ඔව 09 September 2012
ඕස්ටේ්රලියා යන්න ගිහින් යාලට පනී ඕස්ටේ්රලියාව බලා සිංහල හා දෙමළ ජාතිකයන් 31 දෙනකු රැගත් බෝට්ටුවක් යාල ආමන්දුව කලපුව අසලදී කාර්මික දෝෂයකට ලක්වී සිටියදී 17 දෙනකු සැක 09 September 2012
ජවිපෙ තැන කම්කරු කොංග්‍රසයට සබරගමු පළාත් සභාවට තරඟ කළ ලංකා කම්කරු කොංග්රහය වැඩි ඡන්ද 13821 කින් ජ.වි.පෙ. පරාජය කොට එම පළාත් සභාවේ තුන්වැනි බලවේග බවට පත්ව සිටී. ඒ අන 09 September 2012
අ'පුරෙන් බර්ටි දෙකට තුන්වරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන දෙවැනි තැනට පත 09 September 2012
සන්ධාන නැ'හිර පදනම බහී උතුරුමැද, නැගෙනහිර සහ සබරගමු පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද පදනම සබරගමුව හා උතුරු මැද පළාත් සභාවලදී වැඩි ව 09 September 2012
කසිප්පු මුදලාලි අල්ලයි අතුරුගිරිය ඇතුළු පෙදෙස් රැසකට මීගමුවේ සිට ගෙන එන කසිප්පු බෙදා හරින බව කියන පුද්ගලයකු තලංගම හෝකන්දරදී නුගේගොඩ පොලිසියේ කොට්ඨාශ අපර 09 September 2012
මාතර පල්ලියේ උළෙළ නිම වෙයි මාතර අපස්වාමි දුවගේ දෙව් මැදුරේ වාර්ෂික තුන්දින දේව මංගල්‍ය අද දහවල් මහා දේව මෙහෙයෙන් පසු නිමාවට පත්විය. මාතර ශාන්ත සර්වේසස් විදුහ 09 September 2012
පොළොන්නරු මනාප උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පුසති 09 September 2012
දින පහකට පසු දියමන්තිය එළියට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී දියමන්තියක් ගිල දැමූ බව කියන චීන ජාතිකයාගෙන් කොළඹ ජාතික රෝහලේදී ඊයේ මළපහ සමග දියමන්තිය ද එළියට ආ 09 September 2012
කාරය ගිය තැනක් රාජගිරිය කලපලුවාව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක් උඩට නැංගේය. මෙහි ගමන් ගත් සිව් දෙ 09 September 2012
උතුරුමැද ප්‍රබලයකුට ප්‍රශ්නයක් ? උතුරුමැද පළාතේ ඡන්ද ප්‍රතිඵල අනුව නොසිතූ දෙයක් සිදුවන්නට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි. පළපුරුදු දේශපාලනඥයකු අභිබවා කෝඩුකාරයකු ඉ 09 September 2012
ලක් තරුණියට රෝමෙදි වෙඩි වදී රෝමයේ වාසය කරන 19 හැවිරිදි අනුෂා හෙට්ටිආරච්චි වැලිකන්දගේ මුහුණට වෙඩි වැදී සන් කමිල්ලෝ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. තම පෙම්වතාවූ ඉතාල 09 September 2012
ලක්ෂ 12ක් ඡන්දය දී නෑ සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාෙවන් ලක්ෂ 12ක් පමණ ඡන්දය පාවිච්චි කර නැත. ප්‍රකාශ කළ ඡන්ද ප්‍රමාණය විසි එක්ලක් 09 September 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026