IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොළොන්නරු මනාප

උතුරු මැද පළාත් සභාවට පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵල පුසතිසිපුර අධ්‍යාපන විද්‍යාපීටයේදී පොලොන්නරුව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී නිමල් අබේසිරි මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එක්සත් ජනතා නිදහස් සන්ධානය (1) ආර් එම් පුංචි බණ්ඩා රත්නායක - 39107 (2) එස් එම් ජයරත්න බණ්ඩාර - 37547 (3) අමරකීර්ති අතුකෝරළ - 25168 (4) වික්‍රමආරච්චිලාගේ සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමආරච්චි - 19536 (5) එස් ජගත් සමරවික්‍රම - 16761 (6) ආනන්ද රත්නායක - 15773 (7) ජයන්ත මාරසිංහ - 12916 පරාජිතයෝ (8) ගොඩයැලෑ ගෙදර චන්ද්‍රසේන 11902 (9) අඹේපිටියේ ගෙදර ධම්මිකා චාන්දනී මැණිකේ 11897 (10) දුක්ගන්නා රාලලාගේ ජයසිංහ බණ්ඩාර - 9969 (11) නොන්ගමු විතානලාගේ සමන්ත - 6937 (12) කංකානම් ආරච්චිගේ රාජා රංජිත් ගුණවර්ධන - 4888 (13) ආදම් ලෙබ්බේ ෆායිස් - 3547 එක්සත් ජාතික පක්ෂය (1) හේවා ගජමන් පත්තිනිගේ කින්ස් කුමාර නෙල්සන් 34341 (2) අනුර සිඩ්නි ජයරත්න - 23730 (3) ඩොනල්ඩ් මහ මඩකළපුවගේ - 21082 (4) අන්සාර් ෆාවුල් හමිඩ් මොහොමදු - 14706 පරාජිතයෝ (5) සමරසිංහ ආරච්චිලාගේ ජනක ප්‍රියන්ත සමරසිංහ - 9794 (6) ආරච්චිගේ දොන් ප්‍රින්ස් ජෝ දිසානායක - 9791 (7) අංජුල ශ්‍රී හෙට්ටිආරච්චි - 8877 (8) තිලකරත්න බණ්ඩාර මහලේකම් - 7892 (9) යකඩේවත්තේ ගෙදර කිලක් සෙවිරත්න - 6561 (10) සුජීව නිශාන්ත ගුණතිලක - 5649 (11) සුධීර බණ්ඩාර ගන්කේවල - 4253 (12) සමරවීර ආරච්චිගේ මහින්දපාල සමරවීර - 2240 (13) වල්ගමගේ රබීන් චන්ද්‍රසිරි - 1693  



අදහස් (0)

පොළොන්නරු මනාප

නවුසාඩ් Sunday, 09 September 2012 02:29 PM

දෙමවිපියනි, බලාගෙනයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site