දෙවැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි තරගයේදී ආසන්නතම ශූරියන් වන ඉන්දියාව හමුවේ ගෝල 5-0 ක් ලෙස පරාජයට පත්විය. මෙම තරගය අද (09) පෙරවරුවේ කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි. ඉන්දීය පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ගෝල 2-0 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව පරදවපු දවසට තමයි අපි සතුටු වෙන්නේ (නි)
ඇති ඔයින් ගියා. (නි)
5-0 වෙනකම් අපේ කට්ටිය නිදාගෙන හිටියද ?.(ස)
මොන සෙල්ලම් කරත් ඉන්දියාව පරද්දන්න බෑනේ අප්පා....අයියෝ සල්ලී...(ස)