සබරගමු පළාත් සභාවට තරඟ කළ ලංකා කම්කරු කොංග‍්‍රහය වැඩි ඡන්ද 13821 කින් ජ.වි.පෙ. පරාජය කොට එම පළාත් සභාවේ තුන්වැනි බලවේග බවට පත්ව සිටී. ඒ අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ඡන්ද 8971 ක්ද, රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඡුන්ද 9703 ක්ද ලබා ගත් ලංකා කම්කරු කොංග‍්‍රසය මන්ත‍්‍රී ආසන 2 ක් දිනා ගැනීමටද සමත්විය. සබරගමුව පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රී ආසන දෙකද ජනතා විමුක්ති පෙරමුණට අහිමි විය.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජවිපෙ තැන කම්කරු කොංග‍්‍රසයට
සහන් Sunday, 09 September 2012 04:01 PM
තව බොරුවට උඩ පනිනවා. (ස)
ආනන්ද Monday, 10 September 2012 02:06 PM
ජ.වි.පෙ. පවු අනේ. (නි)