එක සමාන හැඩරුව ඇති චීනයේ සිවු නිවුන්දරුවන් හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ මවුපියෝ උපක‍්‍රමයක් යෙදුහ. එම දරුවන් පාසලට ඇතුළු කරන්නට පෙර ඔවුහු කරණවෑමියකු ළඟට රැගෙන යනු ලැබූහ.
ඔවුන්ගේ හිසේ වෙන් වෙන් වශයෙන් අංක පෙනෙන සේ කෙස් කැපූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වැඩක් මේක. (නි)
චීනය ගැන වැඩිය කතා කරොත් ඉන්දියාවට තරහා යයි...(ස)
දැන් ඉන්න සමහර ළමයි දෙමාපියන් අදුරන්නේ නැති කොට මෙහෙම කරන්න වෙනවා....(ස)
මානව හිමිකම් උල්ලංඝනය කරලා. (නි)
4 දෙනාම සූරයෝ වෙන්න ඇති..(ස)
ඒකත් නියම වැඩේ. (නි)
දකින්නත් ආසයි. (නි)
නියමයිනේ. (නි)
මේ ළමයින්ට යාලුවොත් 1,2,3,4 කියයිද දන්නේ නැහැ. (නි)
දෙමව්පිටන්ට නිවුන් දරුවන් ලැබීම සුන්දර වූ කරදරයක්...(ස)
3 වෙනියා වැරදියි (දී)
නලළේ පොට්ටු තිබ්බනම් මීට වඩා හොදයි....(ස)
දරු සම්පත තරම් වටිනා සම්පතක් කොහිද මේ මිහිපිට..(ස)
වෙන ක්‍රමයක් තිබුණේ නැද්ද? පවු පැටවු ටික. දකිනකොට දුකයි. (නි)
අඳුරගන්න බෑ...(ස)
අපූරු ආදර්ශයක්, ; මේ නිසා දැන් ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්...චීනයේ එක පවුලක 1 ළමයයි හදන්න පුළුවන්. මේ දෙමාපියන්ට මෙය විශාල සම්පතක්....(ස)
නරකම නැහැ මේ වැඩෙත්, බලන් ගියහම. (නි)
චීනුන් හපනුන් වගෙයි. (නි)
පච්ච හතරක් කොටන්නනේ තිබුණේ. (නි)
පොඩ්ඩක් මාරු වුණහම මොකෝ? ඔක්කොම එක තාත්තාගේ පුත්තුනේ. (නි)
ලස්සනයි. ඒත් මීට වඩා වෙනස් විදියක් කල්පනා උනේ නැති එක ගැනයි දුක...(ස)
හරිම අගෙයි .පිළිවෙල හොඳයි , වැඩේ කර ඇති පිළිවෙල මෙහෙමයි. හොඳට බලන්න.. හතරෙන් 1ක් අඩු කරාම තුනයි . තුනෙන් එකක් අඩු කරාම 2 යි. නියමයි චීනා...(ස)
මොනවා කරන්නද දරුවනේ ,ලොකු වෙලා කොණ්ඩා මෝස්තර වලින් ඔයාලා හදුනාගන්න පුළුවන් වෙනකම් ඔහොම යන්...(ස)
මධූ කිවුවා වගේ පච්ච හතරක් අත් වල කොටන්නයි තිබුණේ. (නි)