රාජගිරිය කලපලුවාව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක තාප්පයක් උඩට නැංගේය. මෙහි ගමන් ගත් සිව් දෙනෙකු සුඵ තුවාල ලැබූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරම ගොඩක් පින් කර අය ඉන්න ඇත්තේ....(ස)
දැන් රාජගිරිය කලපලුවාව මාර්ගය අධිවේගි මාර්ගයක් වෙලා වගේ..හොඳ වෙලාවට පාරේ කවුරුවත් නොහිටියේ...(ස)
මෙහෙවු ආශ්චර්යක්? (නි)
මාරයා ගිය දුර? (නි)
ගිනස් වාර්තාවක්වත් තියන්න හිතුවද දන්නේ නෑ ? .(ස)
රියදුරා බීමතින්ද දන්නේ නහැ ඉදලා තියෙන්නේ? (නි)
නයිට් රයිඩර්...(ස)
කාර් රියදුරු ගුවන් නියමුවෙක්ද? (නි)
රියදුරුට සුභ පැතුම්...(ස)
අපරාදේ මරු කාර් එක...(ස)
අයියෝ සල්ලි! (නි)