රෝමයේ වාසය කරන 19 හැවිරිදි අනුෂා හෙට්ටිආරච්චි වැලිකන්දගේ මුහුණට වෙඩි වැදී සන් කමිල්ලෝ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී. තම පෙම්වතාවූ ඉතාලි ජාතික මනුවෙල් අසෙල්ලොත්ති (21) සමහ රෝමයේ ඔස්තියන්සෝ ප‍්‍ර‍්‍රදේශයේ පදිංචි නිකරගුවා ජාතික ඩෙනිස් අල්බරීගාගේ (21) නිවසට පැමිණ ඇත. එහිදි ඩෙනිස්ගේ බලපත‍්‍ර රහිත පිස්තෝලයෙන් අනූෂාගේ පෙම්වතා අතින් අනුෂාගේ කම්මුල් ප‍්‍රදේශයට වෙඩි වැදී ඇත. ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. ඉතාලි ජාතික පෙම්වතාද බලපත‍්‍ර රහිත පිස්තෝලයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නිකරගුවා ජාතිකයාද බොරු කීම සහ සිද්ධිය වූ ස්ථානය සුද්ධ කර සාක්‍ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් නිකරගුවා ජාතිකයාගේ සුළුපියාද අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ වැදගැම්මකට තියෙන එකම දේ ලංකාවේ ඉපදිච්ච එක විතරයි නේද?ජාතියට ආගමට ආදරය නැති මේ වගේ අයගෙන් රටටවත් අපේ ජාතියටවත් වැඩක් නැහැ. (නි)
පාප මිත්‍ර සේවනය. (නි)
මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කට්ටිය කෝ
නියමයි. ඔය අයට ඔහොම වෙලා මදි. (නි)
වදින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගෙයි නේද? (නි)
පවු. (නි)