උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති පී බී දිසානායක (12830) හා හිටපු විපක්ෂනායක කස්තුරි අනුරාධනායක (11484) සෙසුරාදා මැතිවරණයෙන් පරාජයට පත් වූහ. සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීන් වන සුසිල් ගුණවර්ධන, ආර් එම් ආර් ආර් බී ඥානතිලක සහ නයිනා මොහොමඩ් ද පරාජවූහ. උතුරුමැද පළාත් සභාවේ ප්‍රථම මහා ඇමති ජී ජී මහින්දසෝම මහතාගේ බාල පුත් චන්දන ගමගේ මහතා (32919) එජාප ලැයිස්තුවේ වැඩිම මනාප ලබා සිටියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කළ අයට තැනක් තියෙයි. අනෙක් අය පරදියි. (නි)
සැළකුවේ නැහැනේ මුන් මට, මේවා හොද පාඩම් අපිට.... (නි)
සුදුස්සෝ එති. (නි)
මෙයාලගෙ දුර්වල ජන්ද ප්‍රචාරය තමයි හේතුව. අ/පුර ටවුමෙම ඉන්න අපි පී බී ගෙ අංකෙ තචම දන්නෙ නැහැ. (නි)
කොහොමද පැරදිච්ච පක්ෂයේ කෙනාට ඡන්ද එච්චර ගණනක් ලැබුණේ? (නි)
නියම පිළිතුරු ලැබී ඇත. (නි)
පැරදුණේ මං, නැතිවුණේ මං, උඹලට නම්, මොකද ඉතිං? (නි)
මීට පස්සේ ඡන්දේ නොදී ඉමු.කොයි පැත්තත් එකයි...(ස)
ලොක්කන්ගේ අයට ජනතාව සලකන්නේ කොහොමද කියලා පෙන්නුවා (අ).
ජය වේවා! (නි)