සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාෙවන් ලක්ෂ 12ක් පමණ ඡන්දය පාවිච්චි කර නැත. ප්‍රකාශ කළ ඡන්ද ප්‍රමාණය විසි එක්ලක්ෂ තිස් අට දහසකට මදක් වැඩිය. එයින්ද අවලංගු ඡන්ද සංඛ්‍යාව එක්ලක්ෂ විසිහය දහස ඉක්මවයි. ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව - 3336417 ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 2138739 වලංගු ඡන්ද සංඛ්‍යාව - 2012312 වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව - 2012312
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයට ගැළපෙන ඡන්ද දායකයෙක් ඉන්නේ නැතුව ඇති. (නි)
මේක හරිම සාමාන්‍ය තත්වයක්. පළාත් සභා මැතිවරණයකදී සාමාන්‍යයෙන් 60% පමණ තමා ඡන්දය පාවිච්චි කරන්නේ. නමුත් ප්‍රශ්ණය විපක්ෂයට වෙච්ච සන්තෑසියයි. එජාපයටත් විශේෂයෙන් ජවිපෙටත් යන එන මගක් නැහැ. ආණ්ඩුව නැවතත් සුවිශාල ජයක් ලබලා. ඒ කියන්නෙ ජනතාව තවමත් ආණ්ඩුවේ ගමන් මග අනුමත කරනවා..! (නි)
මොළය තියෙන මිනිස්සු නැත්තේමත් නැහැ. (නි)
මිනිස්සුන්ට එපා වෙලා
2/1 ක් ම දීල නැහැ (දී)