උතුරු මැද, නැගෙනහිර හා සබරගමුව පළාත් සභා මැතිවරණය පුරාම ප‍්‍රධාන විපක්‍ෂයේ ඡන්ද පදනම දරුණු ඇද වැටීමකට ලක්වී ඇත.
නමුත් 2008 දී පළාත් පාලන ඡන්ද විමසීමෙන් පොළොන්නරුව දිස්ති‍්‍රක්කය සඳහා ඡන්ද 63265ක් හිමිකරගත් එක්සත් ජාතික පක්‍ෂය මෙවර එය 69943 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටී.
සමස්ථ දිවයිනෙන්ම එ.ජා.ප ඡන්ද මට්ටම 2008 ඡන්ද විමසීමට සාපේක්‍ෂව ඉහළ ගොස් ඇති එකම දිස්ති‍්‍රක්කය පොළොන්නරුවයි.
1 ඡායාරූපය- එක්සත් ජාතික පක්ෂයේ වැඩිම මනාප ලබා ගත් කිංස් කුමාර නෙල්සන් මහතා සහ හතරවන තැනට මනාප ලබා ගත් එස් .එච්. එම්. අන්සර් සිය අධාරකරුවන් සමඟ
2 ඡායාරූපය - එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තුන්වන ස්ථානයට මනාප ලබා ගත් අමරකීර්ති අතුකෝරළ මහතා

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාපේක්ෂව බැලුවත් නැතත් පරාදයිනේ.....(ස)
ගොවි ජනතාව සාධාරණය ඉටුකළා. (නි)
එහෙනම් මොළය ඇති අයයි බහුතරය ඉන්නේ. (නි)
තමන්ට වැඩ කර ගැනිම නොව, පොදු ජනතාවට වැඩක් කරන්න හිතන්න. (නි)
එජාපය ලබාගත් ජයග්‍රහණ සුවිශේෂයි (නි)
තමන්ගේ ගොඩ වැඩිකරගන්න තමයි කවුරුත් බලන්නේ (නි)
ගොඩක් හොඳ තීරණයක්....(ස)
මිනිස්සු බුද්ධිමත් බව පෙනේ. අනූ හතරේ දේවල් කියකියා සිටියාට ඩෙංගු ගැන බලන්න වෙලාවක් නැද්ද ??? (නි)
පොල්ගහවෙල මෙහෙයැවුවේ සජිත් (අ)
බලයට ඇවිත් වැඩ කළොත් මල්- නොකලොත් ගල් !.(ස)
හය හත්දාහකගේ මොළය පල්ලෙහාට බැහැලා වගෙයි. (නි)