ඕස්ටේ‍්‍රලියාව බලා සිංහල හා දෙමළ ජාතිකයන් 31 දෙනකු රැගත් බෝට්ටුවක් යාල ආමන්දුව කලපුව අසලදී කාර්මික දෝෂයකට ලක්වී සිටියදී 17 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සෙසු පිරිස යාල කැලයට පැන සැඟවී සිටිතියි කියති. මොවුන් හුංගම කලමැටියෙන් පසුගිය 15 වැනිදා බෝට්ටුවට නැග ඇතැයිද කාර්මික දෝෂයක් නිසා දින 10ක්ම මුහුදේ අතරමංවී සිටි බවත් කියති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd